{
  "lesson_id": "LESSON-17",
  "category_en": "Travel",
  "category_si": "ගමන් බිමන්",
  "words": [
    {
      "korean": "수영하다",
      "reading": "සු-යොං-හ-ත",
      "meaning": "පිහිනනවා"
    },
    {
      "korean": "테니스를",
      "reading": "තෙ-නි-සු-රුල්",
      "meaning": "치다 ටෙනිස් ගහනවා"
    },
    {
      "korean": "배드민턴을",
      "reading": "පැ-තු-මින්-තොන්-උල්",
      "meaning": "치다 බැඩ්මින්ටන් ගහනවා"
    },
    {
      "korean": "골프를",
      "reading": "කෝල්-පු-රුල්",
      "meaning": "치다 ගොල්ෆ් ගහනවා"
    },
    {
      "korean": "스게이트를",
      "reading": "සු-කෙ-ඉ-තු-රුල්",
      "meaning": "타다 රෙඳ සපත්තූ දාගෙන හිම මත ලිස්සනවා"
    },
    {
      "korean": "스키를",
      "reading": "සු-කි-රුල්",
      "meaning": "타다 හිම මත ලිස්සනවා(ස්කී)"
    },
    {
      "korean": "자전거를",
      "reading": "ජ-ජොන්-කො-රුල්",
      "meaning": "타다 බයිසිකල් පදිනවා"
    },
    {
      "korean": "자전거",
      "reading": "ජ-ජොන්-කො",
      "meaning": "බයිසිකලය"
    },
    {
      "korean": "목적",
      "reading": "මෝක්-ජොක්",
      "meaning": "අරමුණ/අවශ්‍යතාවය"
    },
    {
      "korean": "표현(표현하다)",
      "reading": "පයෝ-හයොන්(-පයෝ-හයොන්-හ-ත)",
      "meaning": "නිරූපණය කරනවා/ප්‍රකාශ කරනවා"
    },
    {
      "korean": "조사하다",
      "reading": "ජෝ-ස-හ-ත",
      "meaning": "සොයා බලනවා"
    },
    {
      "korean": "각",
      "reading": "කක්",
      "meaning": "ඔක්කොම/එක් එක්"
    },
    {
      "korean": "지역",
      "reading": "ජි-යොක්",
      "meaning": "පලාත"
    },
    {
      "korean": "복지관",
      "reading": "පෝක්-ජි-කවාන්",
      "meaning": "සුභසාධන මධ්‍යස්ථානය"
    },
    {
      "korean": "등에서",
      "reading": "තුං-එ-සො",
      "meaning": "එවැනි"
    },
    {
      "korean": "외국인들",
      "reading": "වේ-කුක්-ඉන්-තුල්",
      "meaning": "විදේශිකයින්"
    },
    {
      "korean": "즐거운",
      "reading": "ජුල්-කො-උන්",
      "meaning": "විනෙඳය"
    },
    {
      "korean": "생활",
      "reading": "සැං-හවාල්",
      "meaning": "ද්‍වවිතය"
    },
    {
      "korean": "위해",
      "reading": "වී-හැ",
      "meaning": "අනුව"
    },
    {
      "korean": "다양하다",
      "reading": "ත-යඅං-හ-ත",
      "meaning": "විවිධත්වය/විවිධ"
    },
    {
      "korean": "지원(지원하다)",
      "reading": "ජි-වොන්(-ජි-වොන්-හ-ත)",
      "meaning": "උදව් කිරීම(කැමැත්ත/පැතූම)"
    },
    {
      "korean": "통하여",
      "reading": "තෝං-හ-යො",
      "meaning": "තූලින ්"
    },
    {
      "korean": "즐길",
      "reading": "ජුල්-කිල්",
      "meaning": "බුක්ති විඳිනවා"
    },
    {
      "korean": "수",
      "reading": "සු",
      "meaning": "පුΩවන්"
    },
    {
      "korean": "태권도",
      "reading": "තැ-කවොන්-තෝ",
      "meaning": "තයිකොන්දෙ`"
    },
    {
      "korean": "수업",
      "reading": "සු-ඔප්",
      "meaning": "පාඩම/පුහුණුව"
    },
    {
      "korean": "경험",
      "reading": "කයොං-හොම්",
      "meaning": "අත්දැකීම"
    },
    {
      "korean": "및",
      "reading": "මිත්",
      "meaning": "එමෙන්ම"
    },
    {
      "korean": "준비(준비하다)",
      "reading": "ජුන්-පි(-ජුන්-පි-හ-ත)",
      "meaning": "සූදානම(සූදානම් වෙනවා)"
    },
    {
      "korean": "활동",
      "reading": "හවාල්-තෝං",
      "meaning": "ක්‍රියාකාරකම"
    },
    {
      "korean": "계획",
      "reading": "කයෙ-හවේක්",
      "meaning": "සැලසුම"
    },
    {
      "korean": "여행지",
      "reading": "යො-හැං-ජි",
      "meaning": "සංචාරක ආකර්විෂනය"
    },
    {
      "korean": "관광지",
      "reading": "කවාන්-කවාං-ජි",
      "meaning": "සංචාරක මධ්‍යස්ථානය"
    },
    {
      "korean": "특히",
      "reading": "තුක්-හි",
      "meaning": "විශේෂයෙන්ම"
    },
    {
      "korean": "아르다운",
      "reading": "අ-රු-ත-උන්",
      "meaning": "ලස්සන"
    },
    {
      "korean": "아름답다",
      "reading": "අ-රුම්-තප්-ත",
      "meaning": "ලස්සන වෙනවා"
    },
    {
      "korean": "그래요",
      "reading": "කු-රැ-යෝ",
      "meaning": "එහෙමද/ඇත්තද"
    },
    {
      "korean": "산",
      "reading": "සන්",
      "meaning": "කන්ද"
    },
    {
      "korean": "동굴",
      "reading": "තෝං-කුල්",
      "meaning": "ලෙන/ගූහාව"
    },
    {
      "korean": "폭포",
      "reading": "පෝක්-පෝ",
      "meaning": "දියඇල්ල"
    },
    {
      "korean": "호수",
      "reading": "හෝ-සු",
      "meaning": "වැව"
    },
    {
      "korean": "강",
      "reading": "කං",
      "meaning": "ගÛ"
    },
    {
      "korean": "바다",
      "reading": "ප-ත",
      "meaning": "මුහුද"
    },
    {
      "korean": "섬",
      "reading": "සොම්",
      "meaning": "¥පත"
    },
    {
      "korean": "온천",
      "reading": "ඕන්-ඡොන්",
      "meaning": "උණුුදිය උල්පත"
    },
    {
      "korean": "유적지",
      "reading": "යු-ජොක්-ජි",
      "meaning": "ඓතිහාසික ස්ථාන"
    },
    {
      "korean": "민속촉",
      "reading": "මින්-සෝක්-ඡෝක්",
      "meaning": "ග්‍රාමීය ගම්මාන"
    },
    {
      "korean": "놀이공원",
      "reading": "නෝල්-ඉ-කෝං-වොන්",
      "meaning": "විනෙඳ උද්‍යාන"
    },
    {
      "korean": "드라마 촬영지",
      "reading": "තු-ර-ම ඡවාල්-යොං-ජි",
      "meaning": "නාට්‍ය රූගත කරන ස්ථාන"
    },
    {
      "korean": "유명하다",
      "reading": "යු-මයොං-හ-ත",
      "meaning": "ප්‍රසිද්ධ"
    },
    {
      "korean": "경치가 좋다",
      "reading": "කයොං-ඡි-ක ජෝහ්-ත",
      "meaning": "ස්වාභාවික දර්විශන හොඳයි"
    },
    {
      "korean": "사람들이 친절하다",
      "reading": "ස-රම්-තුල්-ඉ ඡින්-ජොල්-හ-ත",
      "meaning": "මිනිසුන් කරුණාවන්තයි"
    },
    {
      "korean": "다녀오다",
      "reading": "ත-නයො-ඕ-ත",
      "meaning": "ගිහිං එනවා"
    },
    {
      "korean": "비행기",
      "reading": "පි-හැං-කි",
      "meaning": "ගූවන් යානය"
    },
    {
      "korean": "표",
      "reading": "පයෝ",
      "meaning": "ටිකට් පත"
    },
    {
      "korean": "숙소",
      "reading": "සුක්-සෝ",
      "meaning": "නාවාතැන"
    },
    {
      "korean": "벌써",
      "reading": "පොල්-ස්සො",
      "meaning": "දැනටමත ්"
    },
    {
      "korean": "다",
      "reading": "ත",
      "meaning": "ඔක්කොම/හැමදේම"
    },
    {
      "korean": "예약하다",
      "reading": "යෙ-යඅක්-හ-ත",
      "meaning": "කලින්වෙන් කරවා ගන්නවා"
    },
    {
      "korean": "호텔",
      "reading": "හෝ-තෙල්",
      "meaning": "හෙ`ටලය"
    },
    {
      "korean": "콘도",
      "reading": "කෝන්-තෝ",
      "meaning": "සමාජික නවාතැන"
    },
    {
      "korean": "여관",
      "reading": "යො-කවාන්",
      "meaning": "තානායම"
    },
    {
      "korean": "민박",
      "reading": "මින්-පක්",
      "meaning": "ඇඳක් සහ උදේ කෑම"
    },
    {
      "korean": "펜션",
      "reading": "පෙන්-සයොන්",
      "meaning": "විශ්‍රාමික නවාතැන"
    },
    {
      "korean": "유스호스텔",
      "reading": "යු-සු-හෝ-සු-තෙල්",
      "meaning": "තරුණයන්ගේ නවාතැන්"
    },
    {
      "korean": "여행을 계획하다",
      "reading": "යො-හැං-උල් කයෙ-හවේක්-හ-ත",
      "meaning": "සංචාරය සැලසුම් කරනවා"
    },
    {
      "korean": "여행을 준비하다",
      "reading": "යො-හැං-උල් ජුන්-පි-හ-ත",
      "meaning": "සංචාරයට සූදානම් වෙනවා"
    },
    {
      "korean": "표를 사다",
      "reading": "පයෝ-රුල් ස-ත",
      "meaning": "ටිකට් පත් මිලදී ගන්නවා"
    },
    {
      "korean": "숙소를 예약하다",
      "reading": "සුක්-සෝ-රුල් යෙ-යඅක්-හ-ත",
      "meaning": "නවාතැන් කලින් වෙන් කරවා ගන්නවා"
    },
    {
      "korean": "짐을 싸다",
      "reading": "ජිම්-උල් ස්ස-ත",
      "meaning": "බඩු අසුරනවා"
    },
    {
      "korean": "출발하다",
      "reading": "ඡුල්-පල්-හ-ත",
      "meaning": "ගමන් ආරමිභ කරනවා"
    },
    {
      "korean": "도착하다",
      "reading": "තෝ-චක්-හ-ත",
      "meaning": "ලÛ වෙනවා"
    },
    {
      "korean": "짐을 풀다",
      "reading": "ජිම්-උල් පුල්-ත",
      "meaning": "බඩු ඇසුරුමෙන් එළියට ගන්නවා"
    },
    {
      "korean": "묵다",
      "reading": "මුක්-ත",
      "meaning": "නවාතැන් ගන්නවා/නතර වෙනවා"
    },
    {
      "korean": "박불관을 관람하다",
      "reading": "පක්-පුල්-කවාන්-උල් කවාන්-රම්-හ-ත",
      "meaning": "කෞතූකාගාරය නරඹනවා"
    },
    {
      "korean": "축제를 구경하다",
      "reading": "ඡුක්-ජෙ-රුල් කු-කයොං-හ-ත",
      "meaning": "සැණෙකෙලිය නරඹනවා"
    },
    {
      "korean": "기념품을 사다",
      "reading": "කි-නයොම්-පුම්-උල් ස-ත",
      "meaning": "සිහිවටන මිල දී ගන්නවා"
    },
    {
      "korean": "미래",
      "reading": "මි-රැ",
      "meaning": "අනාගතය"
    },
    {
      "korean": "연휴",
      "reading": "යොන්-හියු",
      "meaning": "එකදිගට එන නිවාඩු දිනයන්"
    },
    {
      "korean": "휴",
      "reading": "හියු",
      "meaning": "නිවාඩු"
    },
    {
      "korean": "강원도",
      "reading": "කං-වොන්-තෝ",
      "meaning": "කංවොන්දෙ`"
    },
    {
      "korean": "속조",
      "reading": "සෝක්-ජෝ",
      "meaning": "සොක්ජෙ`"
    },
    {
      "korean": "강랑",
      "reading": "කං-රං",
      "meaning": "කංරං"
    },
    {
      "korean": "춘천",
      "reading": "ඡුන්-ඡොන්",
      "meaning": "චුන්ජොන්"
    },
    {
      "korean": "서울 시티투어",
      "reading": "සො-උල් සි-ති-තු-ඔ",
      "meaning": "සෙ`ල් නගර සංචාරය"
    },
    {
      "korean": "63빌딩",
      "reading": "63-පිල්-තිං",
      "meaning": "මහල් 63 ගොඩනැග්ල්ල"
    },
    {
      "korean": "항강 유람선",
      "reading": "හං-කං යු-රම්-සොන්",
      "meaning": "හං ගෙÛ් බෙ`ට්ටු සවාරි"
    }
  ]
}