{
  "lesson_id": "LESSON-19",
  "category_en": "Internet & Phone",
  "category_si": "අන්තර්ජාලය සහ දුරකථනය",
  "words": [
    {
      "korean": "있음",
      "reading": "ඉස්-උම්",
      "meaning": "ඔය්එ"
    },
    {
      "korean": "뭘",
      "reading": "මවොල්",
      "meaning": "මොකක්ද"
    },
    {
      "korean": "과일",
      "reading": "කවා-ඉල්",
      "meaning": "පළතූරු"
    },
    {
      "korean": "표현",
      "reading": "පයෝ-හයොන්",
      "meaning": "නිරූපණය කරනවා/ප්‍රකාශ කරනවා"
    },
    {
      "korean": "가까워서",
      "reading": "ක-ක්ක-වො-සො",
      "meaning": "ලÛ නිසා/කිට්ටු නිසා"
    },
    {
      "korean": "막혀(막혀서)",
      "reading": "මක්-හයො(-මක්-හයො-සො)",
      "meaning": "තදබදය(තදබදය නිසා)"
    },
    {
      "korean": "걸리다",
      "reading": "කොල්-රි-ත",
      "meaning": "කාලය ගතවෙනවා"
    },
    {
      "korean": "출근",
      "reading": "ඡුල්-කුන්",
      "meaning": "시간 වැඩ පටන් ගන්නා වෙලාව"
    },
    {
      "korean": "퇴근",
      "reading": "තවේ-කුන්",
      "meaning": "시간 වැඩ අවසන් වෙන වෙලාව"
    },
    {
      "korean": "철퇴근",
      "reading": "ඡොල්-තවේ-කුන්",
      "meaning": "시간 වැඩ කරන කාලය"
    },
    {
      "korean": "차가",
      "reading": "ච-ක",
      "meaning": "막히다 වාහන තදබදය ඇති වෙනවා"
    },
    {
      "korean": "타다",
      "reading": "ත-ත",
      "meaning": "නගිනවා(වාහනයකට/ගසකට)"
    },
    {
      "korean": "타고",
      "reading": "ත-කෝ",
      "meaning": "가다 නැගලා යනවා"
    },
    {
      "korean": "타고",
      "reading": "ත-කෝ",
      "meaning": "오다 නැගලා එනවා"
    },
    {
      "korean": "걷다",
      "reading": "කොත්-ත",
      "meaning": "ඇවිදිනවා/පයින් යනවා"
    },
    {
      "korean": "걸어가다",
      "reading": "කොල්-ඔ-ක-ත",
      "meaning": "ඇවිදගෙන යනවා/පයින් යනවා"
    },
    {
      "korean": "걸어오다",
      "reading": "කොල්-ඔ-ඕ-ත",
      "meaning": "ඇවිදගෙන එනවා/පයින් එනවා"
    },
    {
      "korean": "내리다",
      "reading": "නැ-රි-ත",
      "meaning": "බහිනවා(වාහනයකින්/ගසකින්)"
    },
    {
      "korean": "갈아타다/환승하다",
      "reading": "කල්-අ-ත-ත/-හවාන්-සුං-හ-ත",
      "meaning": "මාරු වෙනවා(වාහනයකකින් තව වාහනයකට)"
    },
    {
      "korean": "지나다",
      "reading": "ජි-න-ත",
      "meaning": "පසු කරන් යනවා/ඉක්මවා යනවා"
    },
    {
      "korean": "시작",
      "reading": "සි-ජක්",
      "meaning": "ආරම්භය"
    },
    {
      "korean": "시작점",
      "reading": "සි-ජක්-ජොම්",
      "meaning": "ආරම්භක ස්ථානය"
    },
    {
      "korean": "에서",
      "reading": "එ-සො",
      "meaning": "සිට"
    },
    {
      "korean": "까지",
      "reading": "ක්ක-ජි",
      "meaning": "දක්වා/තෙක්"
    },
    {
      "korean": "거리",
      "reading": "කො-රි",
      "meaning": "දුර/වීදිය"
    },
    {
      "korean": "정도",
      "reading": "ජොං-තෝ",
      "meaning": "ප්‍රමාණය(කාලය/දුර ගතවන ප්‍රමාණය ප්‍රකාශ කිරීමට)"
    },
    {
      "korean": "정도",
      "reading": "ජොං-තෝ",
      "meaning": "걸려요 පමණ ගතවෙනවා/පමණ වෙනවා"
    },
    {
      "korean": "결제",
      "reading": "කයොල්-ජෙ",
      "meaning": "ගෙවීම"
    },
    {
      "korean": "교통비",
      "reading": "කයෝ-තෝං-පි",
      "meaning": "ප්‍රවාහන ගාස්තූ"
    },
    {
      "korean": "교통카드",
      "reading": "කයෝ-තෝං-ක-තු",
      "meaning": "ප්‍රවාහන කාඩ්පත"
    },
    {
      "korean": "현금",
      "reading": "හයොන්-කුම්",
      "meaning": "මුදල ්"
    },
    {
      "korean": "수",
      "reading": "සු",
      "meaning": "පුΩවන්"
    },
    {
      "korean": "다르다",
      "reading": "ත-රු-ත",
      "meaning": "වෙනස ්"
    },
    {
      "korean": "따라서",
      "reading": "ත්ත-ර-සො",
      "meaning": "ඔස්සේ/දිගේ"
    },
    {
      "korean": "구입",
      "reading": "කු-ඉප්",
      "meaning": "මිලදී ගැනීම"
    },
    {
      "korean": "충전",
      "reading": "ඡුං-ජොන්",
      "meaning": "ක්‍ය්රටැරැඍැජය්රටැ"
    },
    {
      "korean": "가능하다",
      "reading": "ක-නුං-හ-ත",
      "meaning": "විය හැකි/කල හැකි"
    },
    {
      "korean": "찾으세요(찾다)",
      "reading": "චජ්-උ-සෙ-යෝ(-චජ්-ත)",
      "meaning": "සොයනවා/සොයා බලනවා"
    },
    {
      "korean": "올려(옹이다)",
      "reading": "ඕල්-රයො(-ඕං-ඉ-ත)",
      "meaning": "ඔසවනවා"
    },
    {
      "korean": "금액",
      "reading": "කුම්-ඇක්",
      "meaning": "මුදල් ප්‍රමාණය"
    },
    {
      "korean": "선택",
      "reading": "සොන්-තැක්",
      "meaning": "තෙ`රනවා/තේරීම"
    },
    {
      "korean": "결제하다(결제)",
      "reading": "කයොල්-ජෙ-හ-ත(-කයොල්-ජෙ)",
      "meaning": "ගෙවනවා(ගෙවීම)"
    },
    {
      "korean": "인터넷",
      "reading": "ඉන්-තො-නෙස්",
      "meaning": "අන්තර්විජාලය"
    },
    {
      "korean": "대해",
      "reading": "තැ-හැ",
      "meaning": "ගැන"
    },
    {
      "korean": "유용한",
      "reading": "යු-යෝං-හන්",
      "meaning": "ප්‍රයෙ`ජනවත්"
    },
    {
      "korean": "여보세요",
      "reading": "යො-පෝ-සෙ-යෝ",
      "meaning": "්‍යැකකද"
    },
    {
      "korean": "과장님",
      "reading": "කවා-ජං-නිම්",
      "meaning": "ප්‍රධානියා"
    },
    {
      "korean": "바꿔 주세요",
      "reading": "ප-ක්කවො ජු-සෙ-යෝ",
      "meaning": "මාරු කරලා දෙන්න"
    },
    {
      "korean": "잠깐만",
      "reading": "ජම්-ක්කන්-මන්",
      "meaning": "ටිකක් ඉන්න"
    },
    {
      "korean": "전화",
      "reading": "ජොන්-හවා",
      "meaning": "දුරකථනය"
    },
    {
      "korean": "휴대전화(휴대폰)",
      "reading": "හියු-තැ-ජොන්-හවා(-හියු-තැ-පෝන්)",
      "meaning": "ජංගම දුරකථනය"
    },
    {
      "korean": "스마트폰",
      "reading": "සු-ම-තු-පෝන්",
      "meaning": "ස්මාට් දුරකථනය"
    },
    {
      "korean": "인터넷 전화",
      "reading": "ඉන්-තො-නෙස් ජොන්-හවා",
      "meaning": "අන්තර්විජාල දුරකථනය"
    },
    {
      "korean": "전화를 걸다",
      "reading": "ජොන්-හවා-රුල් කොල්-ත",
      "meaning": "දුරකථන ඇමතූමක් ගන්නවා"
    },
    {
      "korean": "전화를 오다",
      "reading": "ජොන්-හවා-රුල් ඕ-ත",
      "meaning": "දුරකථන ඇමතූමක් එනවා"
    },
    {
      "korean": "전화를 받다",
      "reading": "ජොන්-හවා-රුල් පත්-ත",
      "meaning": "දුරකථන ඇමතූම ලබා ගන්නවා"
    },
    {
      "korean": "통화하다(전화)",
      "reading": "තෝං-හවා-හ-ත(-ජොන්-හවා)",
      "meaning": "දුරකථනයේ රැදී ඉන්නවා"
    },
    {
      "korean": "통화",
      "reading": "තෝං-හවා",
      "meaning": "දුරකථනයෙන් කරන සංවාදය"
    },
    {
      "korean": "존화를 바꾸다",
      "reading": "ජෝන්-හවා-රුල් ප-ක්කු-ත",
      "meaning": "දුරකථන ඇමතූම මාරු කරනවා"
    },
    {
      "korean": "존화를 잘못 걸다",
      "reading": "ජෝන්-හවා-රුල් ජල්-මෝස් කොල්-ත",
      "meaning": "දුරකථන ඇමතූම වැරදියි"
    },
    {
      "korean": "존화를 끊다",
      "reading": "ජෝන්-හවා-රුල් ක්කුන්-ත",
      "meaning": "දුරකථන ඇමතූම විසන්ධි කරනවා"
    },
    {
      "korean": "통화 중이다",
      "reading": "තෝං-හවා ජුං-ඉ-ත",
      "meaning": "දුරකථනය කාර්වි්‍යයා බහුලයි"
    },
    {
      "korean": "중이다",
      "reading": "ජුං-ඉ-ත",
      "meaning": "අතරතූර"
    },
    {
      "korean": "휴대전화를 켜다",
      "reading": "හියු-තැ-ජොන්-හවා-රුල් කයො-ත",
      "meaning": "දුරකථනය ඔන් කරනවා"
    },
    {
      "korean": "휴대전화를 끄다",
      "reading": "හියු-තැ-ජොන්-හවා-රුල් ක්කු-ත",
      "meaning": "දුරකථනය ඕෆ් කරනවා"
    },
    {
      "korean": "문자를 보내다",
      "reading": "මුන්-ජ-රුල් පෝ-නැ-ත",
      "meaning": "කෙටි පණිවිඩ යවනවා"
    },
    {
      "korean": "문자를 확인하다",
      "reading": "මුන්-ජ-රුල් හවාක්-ඉන්-හ-ත",
      "meaning": "කෙටි පණිවිඩ බලනවා"
    },
    {
      "korean": "보내다",
      "reading": "පෝ-නැ-ත",
      "meaning": "යවනවා"
    },
    {
      "korean": "확인하다",
      "reading": "හවාක්-ඉන්-හ-ත",
      "meaning": "දැනගන්නවා/ස්තිර කරනවා"
    },
    {
      "korean": "켜다",
      "reading": "කයො-ත",
      "meaning": "ඔන් කරනවා"
    },
    {
      "korean": "끄다",
      "reading": "ක්කු-ත",
      "meaning": "ඕෆ් කරනවා"
    },
    {
      "korean": "걸다",
      "reading": "කොල්-ත",
      "meaning": "එල්ලනවා"
    },
    {
      "korean": "그런데",
      "reading": "කු-රොන්-තෙ",
      "meaning": "නම්ත්/කොහොම වුනත්"
    },
    {
      "korean": "진짜",
      "reading": "ජින්-ජ්ජ",
      "meaning": "ඇත්තට"
    },
    {
      "korean": "귀엽다(귀엽네요)",
      "reading": "කවී-යොප්-ත(-කවී-යොප්-නෙ-යෝ)",
      "meaning": "ලස්සන වෙනවා(ලස්සනයි)"
    },
    {
      "korean": "주로",
      "reading": "ජු-රෝ",
      "meaning": "මූලික ලෙස/ප්‍රධාන වශයෙන්"
    },
    {
      "korean": "편리하다",
      "reading": "පයොන්-රි-හ-ත",
      "meaning": "පහසු වෙනවා"
    },
    {
      "korean": "스이트",
      "reading": "සු-ඉ-තු",
      "meaning": "සයිට් එක"
    },
    {
      "korean": "회원",
      "reading": "හවේ-වොන්",
      "meaning": "සංගමයක සාමාජිකයා"
    },
    {
      "korean": "가입하다",
      "reading": "ක-ඉප්-හ-ත",
      "meaning": "බැඳෙනවා/එක් වෙනවා"
    },
    {
      "korean": "필요하다(필요)",
      "reading": "පිල්-යෝ-හ-ත(-පිල්-යෝ)",
      "meaning": "අවශ්‍ය වෙනවා(අවශ්‍යතාව)"
    },
    {
      "korean": "있으면",
      "reading": "ඉස්-උ-මයොන්",
      "meaning": "තියනව නම්"
    },
    {
      "korean": "없으면",
      "reading": "ඔප්-උ-මයොන්",
      "meaning": "නැති නම්"
    },
    {
      "korean": "면",
      "reading": "මයොන්",
      "meaning": "නම්"
    },
    {
      "korean": "웹스이트",
      "reading": "වෙප්-සු-ඉ-තු",
      "meaning": "වෙබ් අඩවිය"
    },
    {
      "korean": "검색엔진",
      "reading": "කොම්-සැක්-එන්-ජින්",
      "meaning": "සෙවුම් යන්ත්‍රය"
    },
    {
      "korean": "홈페이지",
      "reading": "හෝම්-පෙ-ඉ-ජි",
      "meaning": "මුල් පිටුව"
    }
  ]
}