{
  "lesson_id": "LESSON-20",
  "category_en": "Housework",
  "category_si": "ගෙදර දොර වැඩ",
  "words": [
    {
      "korean": "블로그",
      "reading": "පුල්-රෝ-කු",
      "meaning": "බ්ලොග් එක"
    },
    {
      "korean": "인터넷",
      "reading": "ඉන්-තො-නෙස්",
      "meaning": "카페 ඉන්ටනෙට් කැෆේ"
    },
    {
      "korean": "회원",
      "reading": "හවේ-වොන්",
      "meaning": "탈퇴 ගිණුමක් සකස් කිරීම"
    },
    {
      "korean": "아이디",
      "reading": "අ-ඉ-ති",
      "meaning": "ගිණුමක් මකා දැමීම"
    },
    {
      "korean": "비밀본호",
      "reading": "පි-මිල්-පෝන්-හෝ",
      "meaning": "පාස් වර්විඩ් එක"
    },
    {
      "korean": "로그인",
      "reading": "රෝ-කු-ඉන්",
      "meaning": "ලොග් ඉන්"
    },
    {
      "korean": "로그아웃",
      "reading": "රෝ-කු-අ-උස්",
      "meaning": "ලොග් අවුට්"
    },
    {
      "korean": "이메일",
      "reading": "ඉ-මෙ-ඉල්",
      "meaning": "ඊ මේල්"
    },
    {
      "korean": "인터넷",
      "reading": "ඉන්-තො-නෙස්",
      "meaning": "검색 අන්තර්විජාලයේ සෙවීම"
    },
    {
      "korean": "인터넷",
      "reading": "ඉන්-තො-නෙස්",
      "meaning": "채팅 ඉන්ටනෙට් චැටිං"
    },
    {
      "korean": "화상",
      "reading": "හවා-සං",
      "meaning": "채팅 වීඩියෙ` චැටිං"
    },
    {
      "korean": "줄",
      "reading": "ජුල්",
      "meaning": "ඉර/මාලය"
    },
    {
      "korean": "가르쳐",
      "reading": "ක-රු-ඡයො",
      "meaning": "주세요 කියලා දෙන්න"
    },
    {
      "korean": "가르치다",
      "reading": "ක-රු-ඡි-ත",
      "meaning": "උගන්වනවා"
    },
    {
      "korean": "덮다",
      "reading": "තොප්-ත",
      "meaning": "ආවරණය කරනවා"
    },
    {
      "korean": "닫다",
      "reading": "තත්-ත",
      "meaning": "වහනවා"
    },
    {
      "korean": "메모하다",
      "reading": "මෙ-මෝ-හ-ත",
      "meaning": "සටහනක් දාගන්නවා"
    },
    {
      "korean": "내용",
      "reading": "නැ-යෝං",
      "meaning": "අන්තර්විගතය"
    },
    {
      "korean": "축하하다",
      "reading": "ඡුක්-හ-හ-ත",
      "meaning": "සුභ පතනවා"
    },
    {
      "korean": "실례지만",
      "reading": "සිල්-රයෙ-ජි-මන්",
      "meaning": "කරුණා කරලා/සමා වෙලා"
    },
    {
      "korean": "봄죄",
      "reading": "පෝම්-ජවේ",
      "meaning": "අපරාධය"
    },
    {
      "korean": "신고",
      "reading": "සින්-කෝ",
      "meaning": "වාර්විථාව"
    },
    {
      "korean": "체류",
      "reading": "ඡෙ-රියු",
      "meaning": "රඳවනවා"
    },
    {
      "korean": "화재",
      "reading": "හවා-ජැ",
      "meaning": "ගින්න"
    },
    {
      "korean": "응급",
      "reading": "උං-කුප්",
      "meaning": "ප්‍රථමාධාර"
    },
    {
      "korean": "환자",
      "reading": "හවාන්-ජ",
      "meaning": "රෙඟියා"
    },
    {
      "korean": "발생",
      "reading": "පල්-සැං",
      "meaning": "උපදවනවා/හට ගන්නවා"
    },
    {
      "korean": "기초",
      "reading": "කි-ඡෝ",
      "meaning": "පදනම"
    },
    {
      "korean": "일기예보",
      "reading": "ඉල්-කි-යෙ-පෝ",
      "meaning": "කාලගූණ වාර්විථාව"
    },
    {
      "korean": "이주여성",
      "reading": "ඉ-ජු-යො-සොං",
      "meaning": "විදේශ ගත කාන්තාව"
    },
    {
      "korean": "긴급지원",
      "reading": "කින්-කුප්-ජි-වොන්",
      "meaning": "හදිසි උපකාරය"
    },
    {
      "korean": "센터",
      "reading": "සෙන්-තො",
      "meaning": "මධ්‍යස්ථානය"
    },
    {
      "korean": "작다",
      "reading": "ජක්-ත",
      "meaning": "කූඩා"
    },
    {
      "korean": "맑다",
      "reading": "මල්-ත",
      "meaning": "වියළි/පැහැදිලි"
    },
    {
      "korean": "착하다",
      "reading": "චක්-හ-ත",
      "meaning": "හොඳ වෙනවා"
    },
    {
      "korean": "받다",
      "reading": "පත්-ත",
      "meaning": "ලබා ගන්නවා"
    },
    {
      "korean": "끊다",
      "reading": "ක්කුන්-ත",
      "meaning": "විසන්ධි කරනවා"
    },
    {
      "korean": "문자",
      "reading": "මුන්-ජ",
      "meaning": "ලිපිය/අකූර"
    },
    {
      "korean": "잘못",
      "reading": "ජල්-මෝස්",
      "meaning": "වැරදි"
    },
    {
      "korean": "그래서",
      "reading": "කු-රැ-සො",
      "meaning": "ඒ නිසා"
    },
    {
      "korean": "어렵다",
      "reading": "ඔ-රයොප්-ත",
      "meaning": "අමාරුය ි"
    },
    {
      "korean": "복잡하다",
      "reading": "පෝක්-ජප්-හ-ත",
      "meaning": "සංකීර්විණයි"
    },
    {
      "korean": "집안일",
      "reading": "ජිප්-අන්-ඉල්",
      "meaning": "ගෙදර වැඩ"
    },
    {
      "korean": "부탁하다",
      "reading": "පු-තක්-හ-ත",
      "meaning": "උදව් ඉල්ලනවා"
    },
    {
      "korean": "말하다",
      "reading": "මල්-හ-ත",
      "meaning": "කතා කරනවා"
    },
    {
      "korean": "청소",
      "reading": "ඡොං-සෝ",
      "meaning": "පිරිසිදු කිරීම"
    },
    {
      "korean": "분리하다",
      "reading": "පුන්-රි-හ-ත",
      "meaning": "වෙන්කරනවා/වෙනම එකතූ කරනවා/වර්විග කරනවා"
    },
    {
      "korean": "더럽다(더러워요)",
      "reading": "තො-රොප්-ත(-තො-රො-වො-යෝ)",
      "meaning": "අපිරිසිදු"
    },
    {
      "korean": "그래요",
      "reading": "කු-රැ-යෝ",
      "meaning": "එහෙමද/ඇත්තද"
    },
    {
      "korean": "쓸다",
      "reading": "ස්සුල්-ත",
      "meaning": "අතූගානවා"
    },
    {
      "korean": "먼지",
      "reading": "මොන්-ජි",
      "meaning": "¥විලි"
    },
    {
      "korean": "닦다",
      "reading": "තක්-ත",
      "meaning": "පිස දමනවා/පිරිසිදු කරනවා"
    },
    {
      "korean": "깨끗하다",
      "reading": "ක්කැ-ක්කුස්-හ-ත",
      "meaning": "පිරිසිදු"
    },
    {
      "korean": "어지럽다",
      "reading": "ඔ-ජි-රොප්-ත",
      "meaning": "අපිළිවෙලයි"
    },
    {
      "korean": "정돈되어 있다",
      "reading": "ජොං-තෝන්-තවේ-ඔ ඉස්-ත",
      "meaning": "පිළිවෙලට තියනවා"
    },
    {
      "korean": "청소를하다",
      "reading": "ඡොං-සෝ-රුල්-හ-ත",
      "meaning": "පිරිසිදු කරනවා"
    },
    {
      "korean": "청소기를 돌리다",
      "reading": "ඡොං-සෝ-කි-රුල් තෝල්-රි-ත",
      "meaning": "වැකූම් කරනවා"
    },
    {
      "korean": "청리하다",
      "reading": "ඡොං-රි-හ-ත",
      "meaning": "පිළිවෙලට තබනවා"
    },
    {
      "korean": "먼지를 떨다",
      "reading": "මොන්-ජි-රුල් ත්තොල්-ත",
      "meaning": "¥විලි පිසදමනවා"
    },
    {
      "korean": "쓰래기를 버리다",
      "reading": "ස්සු-රැ-කි-රුල් පො-රි-ත",
      "meaning": "කූණු විසිකරනවා"
    },
    {
      "korean": "정소도구",
      "reading": "ජොං-සෝ-තෝ-කු",
      "meaning": "පිරිසිදු කිරීමේ උපකරණ"
    },
    {
      "korean": "빗자루",
      "reading": "පිස්-ජ-රු",
      "meaning": "කොස්ස"
    },
    {
      "korean": "걸레",
      "reading": "කොල්-රෙ",
      "meaning": "රෙදි කැබලි/මොප් එක"
    },
    {
      "korean": "휴지통",
      "reading": "හියු-ජි-තෝං",
      "meaning": "සර්විවියට් බඳුන"
    },
    {
      "korean": "어떤",
      "reading": "ඔ-ත්තොන්",
      "meaning": "යම්කිසි/මොන විදියෙ ්"
    },
    {
      "korean": "의지",
      "reading": "උයි-ජි",
      "meaning": "කැමැත්ත"
    },
    {
      "korean": "이외",
      "reading": "ඉ-වේ",
      "meaning": "හැර"
    },
    {
      "korean": "책들",
      "reading": "ඡැක්-තුල්",
      "meaning": "පොත ්"
    },
    {
      "korean": "작업장(작업)",
      "reading": "ජක්-ඔප්-ජං(-ජක්-ඔප්)",
      "meaning": "වැඩ පොළ(වැඩ)"
    },
    {
      "korean": "준비하다",
      "reading": "ජුන්-පි-හ-ත",
      "meaning": "සූදානම් වෙනවා"
    },
    {
      "korean": "팔다",
      "reading": "පල්-ත",
      "meaning": "විකූණනවා"
    },
    {
      "korean": "만들다",
      "reading": "මන්-තුල්-ත",
      "meaning": "හදනවා"
    },
    {
      "korean": "진정말",
      "reading": "ජින්-ජොං-මල්",
      "meaning": "ඇත්තටම"
    },
    {
      "korean": "하지만",
      "reading": "හ-ජි-මන්",
      "meaning": "නමුත ්"
    },
    {
      "korean": "그러면",
      "reading": "කු-රො-මයොන්",
      "meaning": "එහෙමනම්"
    },
    {
      "korean": "앞으로",
      "reading": "අප්-උ-රෝ",
      "meaning": "ඉදිරියේදී"
    },
    {
      "korean": "이런",
      "reading": "ඉ-රොන්",
      "meaning": "මේ විදියට"
    },
    {
      "korean": "방식",
      "reading": "පං-සික්",
      "meaning": "ක්‍රමය/ආකාරය"
    },
    {
      "korean": "장을 보다",
      "reading": "ජං-උල් පෝ-ත",
      "meaning": "සිල්ලර බඩු බලනවා"
    },
    {
      "korean": "밥을 하다",
      "reading": "පප්-උල් හ-ත",
      "meaning": "බත් උයනවා"
    },
    {
      "korean": "음식을 만들다",
      "reading": "උම්-සික්-උල් මන්-තුල්-ත",
      "meaning": "කෑම හදනවා"
    },
    {
      "korean": "설거지를 하다",
      "reading": "සොල්-කො-ජි-රුල් හ-ත",
      "meaning": "භාජන සෙඳනවා"
    },
    {
      "korean": "밥솥",
      "reading": "පප්-සෝත්",
      "meaning": "රයිස් කූකර්වි එක"
    },
    {
      "korean": "냄비",
      "reading": "නැම්-පි",
      "meaning": "හට්ටිය/තලිය"
    },
    {
      "korean": "프라이팬",
      "reading": "පු-ර-ඉ-පැන්",
      "meaning": "සාස්පාන/කබල"
    },
    {
      "korean": "주방세제",
      "reading": "ජු-පං-සෙ-ජෙ",
      "meaning": "භාජන සෙඳන ද්‍රව්‍යය"
    },
    {
      "korean": "빨래를 하다",
      "reading": "ප්පල්-රැ-රුල් හ-ත",
      "meaning": "රෙදි සෙඳනවා"
    },
    {
      "korean": "세탁기를 돌리다",
      "reading": "සෙ-තක්-කි-රුල් තෝල්-රි-ත",
      "meaning": "රෙදි සේදීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා"
    },
    {
      "korean": "빨래를 걸다",
      "reading": "ප්පල්-රැ-රුල් කොල්-ත",
      "meaning": "සේ¥ රෙදි අරගන්නවා"
    },
    {
      "korean": "빨래를 널다",
      "reading": "ප්පල්-රැ-රුල් නොල්-ත",
      "meaning": "සේ¥ රෙදි වනනවා"
    },
    {
      "korean": "옷을 다리다",
      "reading": "ඕස්-උල් ත-රි-ත",
      "meaning": "ඇඳුම් මදිනවා"
    },
    {
      "korean": "옷을 개다",
      "reading": "ඕස්-උල් කැ-ත",
      "meaning": "ඇඳුම් නවනවා"
    },
    {
      "korean": "세탁세제",
      "reading": "සෙ-තක්-සෙ-ජෙ",
      "meaning": "රෙදි සෙඳන ද්‍රව්‍යය"
    },
    {
      "korean": "다라미",
      "reading": "ත-ර-මි",
      "meaning": "ඉස්තිරික්කය"
    },
    {
      "korean": "다리는 것",
      "reading": "ත-රි-නුන් කොස්",
      "meaning": "රෙදි මැදීම"
    },
    {
      "korean": "어려다(어려워요)",
      "reading": "ඔ-රයො-ත(-ඔ-රයො-වො-යෝ)",
      "meaning": "අමාරුය ි"
    },
    {
      "korean": "그럼",
      "reading": "කු-රොම්",
      "meaning": "එහෙමනම්"
    },
    {
      "korean": "벌써",
      "reading": "පොල්-ස්සො",
      "meaning": "දැනටමත ්"
    },
    {
      "korean": "할때",
      "reading": "හල්-ත්තැ",
      "meaning": "කරන විට"
    },
    {
      "korean": "않다(않아요)",
      "reading": "අන්-ත(-අන්-අ-යෝ)",
      "meaning": "නැත(හොඳ නෑ)"
    },
    {
      "korean": "싫다",
      "reading": "සිල්-ත",
      "meaning": "අකමැති වෙනවා"
    },
    {
      "korean": "힘들다",
      "reading": "හිම්-තුල්-ත",
      "meaning": "අමාරුය ි"
    },
    {
      "korean": "모두",
      "reading": "මෝ-තු",
      "meaning": "ඔක්කොම"
    },
    {
      "korean": "쓰레기",
      "reading": "ස්සු-රෙ-කි",
      "meaning": "කූණු/සම්ප්‍රඵලාප"
    },
    {
      "korean": "종량제",
      "reading": "ජෝං-රයාං-ජෙ",
      "meaning": "බැහැර කිරීම"
    },
    {
      "korean": "실제",
      "reading": "සිල්-ජෙ",
      "meaning": "සාධකය/ඇත්ත"
    },
    {
      "korean": "배출량",
      "reading": "පැ-ඡුල්-රයාං",
      "meaning": "විමෙ`චනය"
    },
    {
      "korean": "따라",
      "reading": "ත්ත-ර",
      "meaning": "අනුව"
    },
    {
      "korean": "수수료",
      "reading": "සු-සු-රයෝ",
      "meaning": "ගාස්තූව"
    },
    {
      "korean": "부과하는",
      "reading": "පු-කවා-හ-නුන්",
      "meaning": "ගබඩා කරනවා"
    },
    {
      "korean": "제도",
      "reading": "ජෙ-තෝ",
      "meaning": "ක්‍රමය/ආකාරය"
    },
    {
      "korean": "지정된",
      "reading": "ජි-ජොං-තවේන්",
      "meaning": "වර්විග කළ"
    },
    {
      "korean": "규격",
      "reading": "කියු-කයොක්",
      "meaning": "තත්වය/ප්‍රමිතිය"
    },
    {
      "korean": "쓰레기봉투",
      "reading": "ස්සු-රෙ-කි-පෝං-තු",
      "meaning": "කූණු බෑග්"
    },
    {
      "korean": "판매하다",
      "reading": "පන්-මැ-හ-ත",
      "meaning": "විකූණනවා"
    },
    {
      "korean": "담아서",
      "reading": "තම්-අ-සො",
      "meaning": "දාපු නිසා"
    },
    {
      "korean": "재활용",
      "reading": "ජැ-හවාල්-යෝං",
      "meaning": "ප්‍රතිචක්‍රීකරණය"
    },
    {
      "korean": "높이는",
      "reading": "නෝප්-ඉ-නුන්",
      "meaning": "කෙලවර/උස් ස්ථානය"
    },
    {
      "korean": "효과",
      "reading": "හයෝ-කවා",
      "meaning": "කාර්වි්‍යය/සඵලතාව"
    },
    {
      "korean": "부터",
      "reading": "පු-තො",
      "meaning": "සිට"
    },
    {
      "korean": "전국적으로",
      "reading": "ජොන්-කුක්-ජොක්-උ-රෝ",
      "meaning": "රට පුරා"
    },
    {
      "korean": "실시",
      "reading": "සිල්-සි",
      "meaning": "ක්‍රියාත්මක කිරීම/බලාත්මක කිරීම"
    },
    {
      "korean": "정해진",
      "reading": "ජොං-හැ-ජින්",
      "meaning": "ස්තිර/ස්ථාවර"
    },
    {
      "korean": "버려지다",
      "reading": "පො-රයො-ජි-ත",
      "meaning": "ඉවතට විසිකිරීම"
    },
    {
      "korean": "빼다",
      "reading": "ප්පැ-ත",
      "meaning": "ඇද ගන්නවා/අඩු කරනවා"
    },
    {
      "korean": "종류",
      "reading": "ජෝං-රියු",
      "meaning": "වර්විගය/තෙ`රනවා"
    },
    {
      "korean": "규격별로",
      "reading": "කියු-කයොක්-පයොල්-රෝ",
      "meaning": "පරිමාණය/මිම්ම"
    },
    {
      "korean": "스티커",
      "reading": "සු-ති-කො",
      "meaning": "ස්ටිකරය"
    },
    {
      "korean": "분리하다",
      "reading": "පුන්-රි-හ-ත",
      "meaning": "වෙන්කරනවා/වෙනම එකතූ කරනවා"
    },
    {
      "korean": "버려야",
      "reading": "පො-රයො-යඅ",
      "meaning": "අහක දමනවා/බැහැර කරනවා"
    },
    {
      "korean": "빙병류",
      "reading": "පිං-පයොං-රියු",
      "meaning": "හිස් බෙ`තල්"
    }
  ]
}