{
  "lesson_id": "LESSON-21",
  "category_en": "Invitations",
  "category_si": "ආරාධනා",
  "words": [
    {
      "korean": "플라스틱류",
      "reading": "පුල්-ර-සු-තික්-රියු",
      "meaning": "ප්ලිස්ටික් ද්‍රව්‍යය"
    },
    {
      "korean": "헌옷",
      "reading": "හොන්-ඕස්",
      "meaning": "පරණ ඇඳුම්"
    },
    {
      "korean": "수거함",
      "reading": "සු-කො-හම්",
      "meaning": "එකතූ කරන පෙට්ටිය"
    },
    {
      "korean": "현광등",
      "reading": "හයොන්-කවාං-තුං",
      "meaning": "ටියුබ් ලයිට්"
    },
    {
      "korean": "건전지",
      "reading": "කොන්-ජොන්-ජි",
      "meaning": "බැටරි"
    },
    {
      "korean": "전용",
      "reading": "ජොන්-යෝං",
      "meaning": "පුද්ගලික/විශේෂ වූ"
    },
    {
      "korean": "일반",
      "reading": "ඉල්-පන්",
      "meaning": "පොදු/සාමාන්‍යය"
    },
    {
      "korean": "응식물",
      "reading": "උං-සික්-මුල්",
      "meaning": "කෑම බීම"
    },
    {
      "korean": "대형",
      "reading": "තැ-හයොං",
      "meaning": "ලොකූ"
    },
    {
      "korean": "지난번",
      "reading": "ජි-නන්-පොන්",
      "meaning": "පසුගිය වර"
    },
    {
      "korean": "벌로",
      "reading": "පොල්-රෝ",
      "meaning": "විශේෂයෙන්ම"
    },
    {
      "korean": "무릎",
      "reading": "මු-රුප්",
      "meaning": "දණහිස"
    },
    {
      "korean": "글쎄요",
      "reading": "කුල්-ස්සෙ-යෝ",
      "meaning": "හෙඳයි"
    },
    {
      "korean": "아까",
      "reading": "අ-ක්ක",
      "meaning": "මීට පෙර"
    },
    {
      "korean": "바로",
      "reading": "ප-රෝ",
      "meaning": "හරි/හරියට/වහා"
    },
    {
      "korean": "맞아요",
      "reading": "මජ්-අ-යෝ",
      "meaning": "ඔව්/හොඳයි"
    },
    {
      "korean": "씻다(씻오요)",
      "reading": "ස්සිස්-ත(-ස්සිස්-ඕ-යෝ)",
      "meaning": "සෙඳා හරිනවා/සෙඳනවා"
    },
    {
      "korean": "빨다",
      "reading": "ප්පල්-ත",
      "meaning": "උරා ගන්නවා/උරනවා"
    },
    {
      "korean": "장",
      "reading": "ජං",
      "meaning": "පරිච්ඡේදය"
    },
    {
      "korean": "열다",
      "reading": "යොල්-ත",
      "meaning": "විවෘත කරනවා"
    },
    {
      "korean": "요즘",
      "reading": "යෝ-ජුම්",
      "meaning": "මේ දවස් වල"
    },
    {
      "korean": "지저분하다",
      "reading": "ජි-ජො-පුන්-හ-ත",
      "meaning": "අපිරිසිදු වෙනවා/කූණු කසල එකතූ වෙනවා"
    },
    {
      "korean": "넓다",
      "reading": "නොල්-ත",
      "meaning": "පළල්/පැතූරුණු"
    },
    {
      "korean": "옥상",
      "reading": "ඕක්-සං",
      "meaning": "වහළය උඩ"
    },
    {
      "korean": "바지",
      "reading": "ප-ජි",
      "meaning": "කලිසම"
    },
    {
      "korean": "못",
      "reading": "මෝස්",
      "meaning": "නොහැකියි"
    },
    {
      "korean": "설명하다",
      "reading": "සොල්-මයොං-හ-ත",
      "meaning": "පැහැදිලි කරනවා/තේරුම් කරනවා"
    },
    {
      "korean": "허락",
      "reading": "හො-රක්",
      "meaning": "අවසරය"
    },
    {
      "korean": "구하다",
      "reading": "කු-හ-ත",
      "meaning": "සොයනවා/ඉතිරි කරනවා"
    },
    {
      "korean": "초대(초대하다)",
      "reading": "ඡෝ-තැ(-ඡෝ-තැ-හ-ත)",
      "meaning": "ආරාධනය(ිආරාධනා කරනවා)"
    },
    {
      "korean": "집들이",
      "reading": "ජිප්-තුල්-ඉ",
      "meaning": "ගෙට ගෙවදීමේ උත්සවය"
    },
    {
      "korean": "선물",
      "reading": "සොන්-මුල්",
      "meaning": "තෑගි"
    },
    {
      "korean": "건설",
      "reading": "කොන්-සොල්",
      "meaning": "ගොඩනැගිල්ල/ඉදිකිරීම"
    },
    {
      "korean": "잠깐",
      "reading": "ජම්-ක්කන්",
      "meaning": "ටිකකට"
    },
    {
      "korean": "곧",
      "reading": "කෝත්",
      "meaning": "ඉක්මණට"
    },
    {
      "korean": "오실",
      "reading": "ඕ-සිල්",
      "meaning": "එනවා"
    },
    {
      "korean": "비서",
      "reading": "පි-සො",
      "meaning": "සහකාරායා/දෙවනියා/සහයකයා"
    },
    {
      "korean": "약속을",
      "reading": "යඅක්-සෝක්-උල්",
      "meaning": "하다 පොරොන්දුවක් වෙනවා"
    },
    {
      "korean": "약속을",
      "reading": "යඅක්-සෝක්-උල්",
      "meaning": "지키다 පොරොන්දුව ඉටුකරනවා"
    },
    {
      "korean": "약속을",
      "reading": "යඅක්-සෝක්-උල්",
      "meaning": "어기다 පොරොන්දුව කඩනවා"
    },
    {
      "korean": "약속에",
      "reading": "යඅක්-සෝක්-එ",
      "meaning": "늦다 පොරොන්දු වෙලාව පමා වෙනවා"
    },
    {
      "korean": "방문을",
      "reading": "පං-මුන්-උල්",
      "meaning": "하다 බැහැදකිනවා"
    },
    {
      "korean": "안내하다",
      "reading": "අන්-නැ-හ-ත",
      "meaning": "මග පෙන්වනවා"
    },
    {
      "korean": "안내를 받다",
      "reading": "අන්-නැ-රුල් පත්-ත",
      "meaning": "මග පෙන්වීම ලබා ගන්නවා"
    },
    {
      "korean": "내용",
      "reading": "නැ-යෝං",
      "meaning": "අන්තර්විගතය/අඩංගූ දෑ"
    },
    {
      "korean": "전개",
      "reading": "ජොන්-කැ",
      "meaning": "සංවර්විධනය/ව්‍යාපෘතිය"
    },
    {
      "korean": "우해",
      "reading": "උ-හැ",
      "meaning": "පිළිවෙලින ්"
    },
    {
      "korean": "상황",
      "reading": "සං-හවාං",
      "meaning": "තත්වය/කොන්දේසිය"
    },
    {
      "korean": "제시하다",
      "reading": "ජෙ-සි-හ-ත",
      "meaning": "ඉදිරිපත් කරනවා"
    },
    {
      "korean": "방문",
      "reading": "පං-මුන්",
      "meaning": "කාමාරයේ දොර"
    },
    {
      "korean": "방문하다",
      "reading": "පං-මුන්-හ-ත",
      "meaning": "හමුවෙනවා"
    },
    {
      "korean": "좀",
      "reading": "ජෝම්",
      "meaning": "ටිකක්"
    },
    {
      "korean": "잠시",
      "reading": "ජම්-සි",
      "meaning": "ටිකකට"
    },
    {
      "korean": "놀다",
      "reading": "නෝල්-ත",
      "meaning": "සෙල්ලම් කරනවා"
    },
    {
      "korean": "필요하다(필요)",
      "reading": "පිල්-යෝ-හ-ත(-පිල්-යෝ)",
      "meaning": "අවශ්‍යය වෙනවා(අවශ්‍යතාව)"
    },
    {
      "korean": "그런대",
      "reading": "කු-රොන්-තැ",
      "meaning": "නමුත ්"
    },
    {
      "korean": "찾다",
      "reading": "චජ්-ත",
      "meaning": "සොයා බලනවා"
    },
    {
      "korean": "참",
      "reading": "චම්",
      "meaning": "ඇත්තටම"
    },
    {
      "korean": "금방",
      "reading": "කුම්-පං",
      "meaning": "මේ දැන්/වහාම"
    },
    {
      "korean": "이런",
      "reading": "ඉ-රොන්",
      "meaning": "මේ වගේ"
    },
    {
      "korean": "도와주다",
      "reading": "තෝ-වඅ-ජු-ත",
      "meaning": "උදව් කරනවා"
    },
    {
      "korean": "초대를 받다",
      "reading": "ඡෝ-තැ-රුල් පත්-ත",
      "meaning": "ආරාධනයක් ලබා ගන්නවා"
    },
    {
      "korean": "집을 찾다",
      "reading": "ජිප්-උල් චජ්-ත",
      "meaning": "නිවස සොයාගන්නවා"
    },
    {
      "korean": "마중나가다",
      "reading": "ම-ජුං-න-ක-ත",
      "meaning": "කෙනෙක් හමුවෙන්න යනවා"
    },
    {
      "korean": "음식을 장만하다",
      "reading": "උම්-සික්-උල් ජං-මන්-හ-ත",
      "meaning": "කෑම සකස් කරනවා"
    },
    {
      "korean": "상을 차리다",
      "reading": "සං-උල් ච-රි-ත",
      "meaning": "මේසය සකස් කරනවා"
    },
    {
      "korean": "상을 치우다",
      "reading": "සං-උල් ඡි-උ-ත",
      "meaning": "මේසය අස් කරනවා"
    },
    {
      "korean": "이야기를 나누다",
      "reading": "ඉ-යඅ-කි-රුල් න-නු-ත",
      "meaning": "කතාබහ කරනවා"
    },
    {
      "korean": "배웅하다",
      "reading": "පැ-උං-හ-ත",
      "meaning": "සමු ගැනීම කරනවා"
    },
    {
      "korean": "상대방",
      "reading": "සං-තැ-පං",
      "meaning": "සංවාද සÛයා"
    },
    {
      "korean": "생각",
      "reading": "සැං-කක්",
      "meaning": "සිතූවිල්ල"
    },
    {
      "korean": "구함",
      "reading": "කු-හම්",
      "meaning": "අවශ්‍යයතාව"
    },
    {
      "korean": "케이크",
      "reading": "කෙ-ඉ-කු",
      "meaning": "කේක්"
    },
    {
      "korean": "결혼",
      "reading": "කයොල්-හෝන්",
      "meaning": "විවාහ උත්සවය"
    },
    {
      "korean": "이사",
      "reading": "ඉ-ස",
      "meaning": "නව නිවසකට මාරු වීම"
    },
    {
      "korean": "후에",
      "reading": "හු-එ",
      "meaning": "පසුව"
    },
    {
      "korean": "동료",
      "reading": "තෝං-රයෝ",
      "meaning": "සÛයා"
    },
    {
      "korean": "세제",
      "reading": "සෙ-ජෙ",
      "meaning": "පිරිසිදු කිරීමේ ද්‍රව්‍යය"
    },
    {
      "korean": "인기",
      "reading": "ඉන්-කි",
      "meaning": "ජනප්‍රියභාවය"
    },
    {
      "korean": "거품",
      "reading": "කො-පුම්",
      "meaning": "පෙණ"
    },
    {
      "korean": "생기",
      "reading": "සැං-කි",
      "meaning": "ජීවිතය/ප්‍රාණවත් වීම"
    },
    {
      "korean": "것처럼",
      "reading": "කොස්-ඡො-රොම්",
      "meaning": "වගේ දේවල්"
    },
    {
      "korean": "부자",
      "reading": "පු-ජ",
      "meaning": "පොහොසත්"
    },
    {
      "korean": "되라",
      "reading": "තවේ-ර",
      "meaning": "වෙනවා"
    },
    {
      "korean": "의미",
      "reading": "උයි-මි",
      "meaning": "තේරුම"
    },
    {
      "korean": "새",
      "reading": "සැ",
      "meaning": "අලුත්"
    },
    {
      "korean": "어울리다",
      "reading": "ඔ-උල්-රි-ත",
      "meaning": "යෙඟ්‍යය වෙනවා"
    }
  ]
}