{
  "lesson_id": "LESSON-24",
  "category_en": "Education",
  "category_si": "අධ්‍යාපනය",
  "words": [
    {
      "korean": "않기",
      "reading": "අන්-කි",
      "meaning": "වැළකීම"
    },
    {
      "korean": "주고받다",
      "reading": "ජු-කෝ-පත්-ත",
      "meaning": "හුවමාරු කරගන්නවා"
    },
    {
      "korean": "주실",
      "reading": "ජු-සිල්",
      "meaning": "දෙන ලද"
    },
    {
      "korean": "기타",
      "reading": "කි-ත",
      "meaning": "වෙනත්/ඉතිරිය/ගිටාරය"
    },
    {
      "korean": "지내다",
      "reading": "ජි-නැ-ත",
      "meaning": "ගත කරනවා"
    },
    {
      "korean": "다니다",
      "reading": "ත-නි-ත",
      "meaning": "යනවා එනවා"
    },
    {
      "korean": "바닥",
      "reading": "ප-තක්",
      "meaning": "බිම"
    },
    {
      "korean": "조용히(조용하다)",
      "reading": "ජෝ-යෝං-හි(-ජෝ-යෝං-හ-ත)",
      "meaning": "නිශ්ශබ්දව(නිශ්ශබ්ද වෙනවා)"
    },
    {
      "korean": "건강하다(건강)",
      "reading": "කොන්-කං-හ-ත(-කොන්-කං)",
      "meaning": "සෞඛ්‍යය සම්පන්න වෙනවා"
    },
    {
      "korean": "신청(신청하다)",
      "reading": "සින්-ඡොං(-සින්-ඡොං-හ-ත)",
      "meaning": "අයදුම්කිරීම(අයදුම්කරනවා)"
    },
    {
      "korean": "설명하다",
      "reading": "සොල්-මයොං-හ-ත",
      "meaning": "පැහැදිලි කරනවා/තේරුම් කරනවා"
    },
    {
      "korean": "쉽다",
      "reading": "සවීප්-ත",
      "meaning": "ලේසි වෙනවා/පහසු වෙනවා"
    },
    {
      "korean": "근로자",
      "reading": "කුන්-රෝ-ජ",
      "meaning": "කම්කරුවා"
    },
    {
      "korean": "어려워서(어렵다)",
      "reading": "ඔ-රයො-වො-සො(-ඔ-රයොප්-ත)",
      "meaning": "අමාරු නිසා(අමාරු වෙනවා)"
    },
    {
      "korean": "사전을",
      "reading": "ස-ජොන්-උල්",
      "meaning": "찾다 ශබ්දකෙ`ෂයෙන් සොයනවා"
    },
    {
      "korean": "학원에",
      "reading": "හක්-වොන්-එ",
      "meaning": "다니다 පන්තියටයනවා"
    },
    {
      "korean": "예습하다",
      "reading": "යෙ-සුප්-හ-ත",
      "meaning": "සූදානම් වෙනවා"
    },
    {
      "korean": "복습하다",
      "reading": "පෝක්-සුප්-හ-ත",
      "meaning": "පුනරීක්ෂණය කරනවා(නැවත කරනවා)"
    },
    {
      "korean": "인터냇",
      "reading": "ඉන්-තො-නැස්",
      "meaning": "강의를 듣다 අන්තර්විජාලයේ පාඪමාලාවලට සවන්දීම"
    },
    {
      "korean": "CD를",
      "reading": "CD-රුල්",
      "meaning": "듣다 ක්‍ෘ වලට සවන්දීම"
    },
    {
      "korean": "따라하다",
      "reading": "ත්ත-ර-හ-ත",
      "meaning": "අනුගමනය කරනවා(ඇසෙන දේ කියවනවා)"
    },
    {
      "korean": "모르다",
      "reading": "මෝ-රු-ත",
      "meaning": "දන්නේ නෑ"
    },
    {
      "korean": "사전",
      "reading": "ස-ජොන්",
      "meaning": "ශබ්දකෙ`ෂය"
    },
    {
      "korean": "연습하다",
      "reading": "යොන්-සුප්-හ-ත",
      "meaning": "අභ්‍යාස කරනවා/පුහුණු වෙනවා"
    },
    {
      "korean": "정비",
      "reading": "ජොං-පි",
      "meaning": "නඩත්තූ කරනවා"
    },
    {
      "korean": "나중(에)",
      "reading": "න-ජුං(-එ)",
      "meaning": "පසුව"
    },
    {
      "korean": "구하다",
      "reading": "කු-හ-ත",
      "meaning": "සොයා බලනවා/ඉතිරි කරනවා"
    },
    {
      "korean": "도움",
      "reading": "තෝ-උම්",
      "meaning": "උදව්ව"
    },
    {
      "korean": "듣다",
      "reading": "තුත්-ත",
      "meaning": "ඇහුම්කන්දෙනවා"
    },
    {
      "korean": "비슷하다",
      "reading": "පි-සුස්-හ-ත",
      "meaning": "සමානවෙනවා/සමානව සිටිනවා"
    },
    {
      "korean": "이해하다",
      "reading": "ඉ-හැ-හ-ත",
      "meaning": "තේරුම් ගන්නවා/අගය කරනවා"
    },
    {
      "korean": "쉬다",
      "reading": "සවී-ත",
      "meaning": "විවේකය/විවේක ගන්නවා"
    },
    {
      "korean": "일을",
      "reading": "ඉල්-උල්",
      "meaning": "구하다 රැකියාවක් සොයාගන්නවා"
    },
    {
      "korean": "과정",
      "reading": "කවා-ජොං",
      "meaning": "පාඨමාලාව"
    },
    {
      "korean": "수업",
      "reading": "සු-ඔප්",
      "meaning": "පාඩම/පුහුණුව"
    },
    {
      "korean": "과목",
      "reading": "කවා-මෝක්",
      "meaning": "මාතෘකාව/විෂය"
    },
    {
      "korean": "일정",
      "reading": "ඉල්-ජොං",
      "meaning": "කාල සටහන"
    },
    {
      "korean": "기관",
      "reading": "කි-කවාන්",
      "meaning": "ආධ්‍යාපන ආයතනය/අවයවය/එංජිම"
    },
    {
      "korean": "자격증",
      "reading": "ජ-කයොක්-ජුං",
      "meaning": "සහතිකය"
    },
    {
      "korean": "개강",
      "reading": "කැ-කං",
      "meaning": "පාඨමාලා ආරම්භය"
    },
    {
      "korean": "종강",
      "reading": "ජෝං-කං",
      "meaning": "පාඨමාලා අවසානය"
    },
    {
      "korean": "반",
      "reading": "පන්",
      "meaning": "පන්තිය/කණ්ඩායම/පක්ෂය"
    },
    {
      "korean": "끝나다",
      "reading": "ක්කුත්-න-ත",
      "meaning": "අවසන් වෙනවා/අවසන් කරනවා"
    },
    {
      "korean": "답하다",
      "reading": "තප්-හ-ත",
      "meaning": "පිළිතූරු දෙනවා"
    },
    {
      "korean": "안내문",
      "reading": "අන්-නැ-මුන්",
      "meaning": "දැන්වීම"
    },
    {
      "korean": "위한",
      "reading": "වී-හන්",
      "meaning": "සඳහා"
    },
    {
      "korean": "초급",
      "reading": "ඡෝ-කුප්",
      "meaning": "ආධුනිකයින ්"
    },
    {
      "korean": "중급",
      "reading": "ජුං-කුප්",
      "meaning": "මධ්‍යම"
    },
    {
      "korean": "고급",
      "reading": "කෝ-කුප්",
      "meaning": "උසස්/අවසාන"
    },
    {
      "korean": "매주",
      "reading": "මැ-ජු",
      "meaning": "සෑම සතියනකම"
    },
    {
      "korean": "수업료",
      "reading": "සු-ඔප්-රයෝ",
      "meaning": "පාඨමාලා ගාස්තූ"
    },
    {
      "korean": "무료",
      "reading": "මු-රයෝ",
      "meaning": "නොමිලේ"
    },
    {
      "korean": "대한",
      "reading": "තැ-හන්",
      "meaning": "ගැන"
    },
    {
      "korean": "같으면",
      "reading": "කත්-උ-මයොන්",
      "meaning": "සමාන නම්"
    },
    {
      "korean": "다리면",
      "reading": "ත-රි-මයොන්",
      "meaning": "වෙනස් නම්"
    },
    {
      "korean": "강의",
      "reading": "කං-උයි",
      "meaning": "දේශන"
    },
    {
      "korean": "가의하다",
      "reading": "ක-උයි-හ-ත",
      "meaning": "දේශන පවත්වනවා"
    },
    {
      "korean": "기능",
      "reading": "කි-නුං",
      "meaning": "ලක්ෂණ/දක්ෂතාව/හැකියාව (ත්‍ැ්එමරුි*"
    },
    {
      "korean": "습득",
      "reading": "සුප්-තුක්",
      "meaning": "ඉගෙන ගැනීම"
    },
    {
      "korean": "체류",
      "reading": "ඡෙ-රියු",
      "meaning": "රඳවාගැනීම/නැවතී සිටින කාලය"
    },
    {
      "korean": "본국",
      "reading": "පෝන්-කුක්",
      "meaning": "සියරට"
    },
    {
      "korean": "안정적",
      "reading": "අන්-ජොං-ජොක්",
      "meaning": "ස්ථාවර වෙනවා/ස්තිර වෙනවා"
    },
    {
      "korean": "재정착",
      "reading": "ජැ-ජොං-චක්",
      "meaning": "නැවත පදිංචිය"
    },
    {
      "korean": "지원(지원하다)",
      "reading": "ජි-වොන්(-ජි-වොන්-හ-ත)",
      "meaning": "උදව්ව(උදව් කරනවා)"
    },
    {
      "korean": "제공",
      "reading": "ජෙ-කෝං",
      "meaning": "පිරිනැමීම/ඉදිරිපත් වීම"
    },
    {
      "korean": "각",
      "reading": "කක්",
      "meaning": "එක් එක්"
    },
    {
      "korean": "현지",
      "reading": "හයොන්-ජි",
      "meaning": "නියමිත තැන"
    },
    {
      "korean": "기업",
      "reading": "කි-ඔප්",
      "meaning": "සංස්ථාව/ව්‍යාපාරය"
    },
    {
      "korean": "수요",
      "reading": "සු-යෝ",
      "meaning": "ඉල්ලුම"
    },
    {
      "korean": "통해",
      "reading": "තෝං-හැ",
      "meaning": "තූලින ්"
    },
    {
      "korean": "조건",
      "reading": "ජෝ-කොන්",
      "meaning": "අවශ්‍යතා"
    },
    {
      "korean": "본인의",
      "reading": "පෝන්-ඉන්-උයි",
      "meaning": "තමාගේ/තමන්ම"
    },
    {
      "korean": "전송하다",
      "reading": "ජොන්-සෝං-හ-ත",
      "meaning": "යවනවා/එවනවා"
    },
    {
      "korean": "선장",
      "reading": "සොන්-ජං",
      "meaning": "කපිතාන්"
    },
    {
      "korean": "창업",
      "reading": "චං-ඔප්",
      "meaning": "ප්‍රතිස්ථාපිත"
    },
    {
      "korean": "구성",
      "reading": "කු-සොං",
      "meaning": "ආකෘතිය/සංවිධානය"
    },
    {
      "korean": "제조업",
      "reading": "ජෙ-ජෝ-ඔප්",
      "meaning": "නිශ්පාදන අංශය"
    },
    {
      "korean": "건설업",
      "reading": "කොන්-සොල්-ඔප්",
      "meaning": "ඉදිකිරීම් අංශය"
    },
    {
      "korean": "농축사업",
      "reading": "නෝං-ඡුක්-ස-ඔප්",
      "meaning": "පශු සම්පත් හා මස් සැකසුම් අංශය"
    },
    {
      "korean": "어업",
      "reading": "ඔ-ඔප්",
      "meaning": "ධීවර අංශය"
    },
    {
      "korean": "등",
      "reading": "තුං",
      "meaning": "ආද ී"
    },
    {
      "korean": "현장",
      "reading": "හයොන්-ජං",
      "meaning": "ක්ෂේත්‍රය"
    },
    {
      "korean": "실용적이",
      "reading": "සිල්-යෝං-ජොක්-ඉ",
      "meaning": "ප්‍රායෙඟික"
    },
    {
      "korean": "안전",
      "reading": "අන්-ජොන්",
      "meaning": "ආරක්ෂාව"
    },
    {
      "korean": "관리",
      "reading": "කවාන්-රි",
      "meaning": "කළමණාකරණය"
    },
    {
      "korean": "관련",
      "reading": "කවාන්-රයොන්",
      "meaning": "සම්බන්ධය/යොමුව"
    },
    {
      "korean": "기초",
      "reading": "කි-ඡෝ",
      "meaning": "පදනම"
    }
  ]
}