{
  "lesson_id": "LESSON-27",
  "category_en": "Medical Treatment",
  "category_si": "ප්‍රතිකාර",
  "words": [
    {
      "korean": "감기에",
      "reading": "කම්-කි-එ",
      "meaning": "걸리다 සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙනවා"
    },
    {
      "korean": "열이나다",
      "reading": "යොල්-ඉ-න-ත",
      "meaning": "උණ හැදෙනවා"
    },
    {
      "korean": "기침을하다",
      "reading": "කි-ඡිම්-උල්-හ-ත",
      "meaning": "කැස්ස හැදෙනවා"
    },
    {
      "korean": "콧물이나다",
      "reading": "කෝස්-මුල්-ඉ-න-ත",
      "meaning": "සොටුදියර ගලනවා"
    },
    {
      "korean": "배탈이나다",
      "reading": "පැ-තල්-ඉ-න-ත",
      "meaning": "බඩ රිදෙනවා/බඩේ අමාරුව ඇතිවෙනවා"
    },
    {
      "korean": "설사를하다",
      "reading": "සොල්-ස-රුල්-හ-ත",
      "meaning": "පාචනය හැදෙනවා/බඩ යනවා"
    },
    {
      "korean": "소화가",
      "reading": "සෝ-හවා-ක",
      "meaning": "안되다 අජීරණය හැදෙනවා"
    },
    {
      "korean": "토하다(토를하다)",
      "reading": "තෝ-හ-ත(-තෝ-රුල්-හ-ත)",
      "meaning": "වමනය යනවා"
    },
    {
      "korean": "손을",
      "reading": "සෝන්-උල්",
      "meaning": "베다 අත කැපෙනවා"
    },
    {
      "korean": "손을데다",
      "reading": "සෝන්-උල්-තෙ-ත",
      "meaning": "අත පිච්චෙනවා"
    },
    {
      "korean": "발목을",
      "reading": "පල්-මෝක්-උල්",
      "meaning": "삐다 වළලුකර උලුක් වෙනවා"
    },
    {
      "korean": "다리가",
      "reading": "ත-රි-ක",
      "meaning": "부러지다 කකූල කැඩෙනවා"
    },
    {
      "korean": "갑자기",
      "reading": "කප්-ජ-කි",
      "meaning": "හදිස්සියේම"
    },
    {
      "korean": "가정",
      "reading": "ක-ජොං",
      "meaning": "අත්‍යවශ්‍යය/හදිසි/කල්පනාව"
    },
    {
      "korean": "비상",
      "reading": "පි-සං",
      "meaning": "හදිසි"
    },
    {
      "korean": "알약",
      "reading": "අල්-යඅක්",
      "meaning": "බොන බෙහෙත්(කරල්/පෙති)"
    },
    {
      "korean": "영양제",
      "reading": "යොං-යඅං-ජෙ",
      "meaning": "විටමින්(පෙ`ෂණ වර්විග)"
    },
    {
      "korean": "안약",
      "reading": "අන්-යඅක්",
      "meaning": "ඇසට දාන බෙහෙත්"
    },
    {
      "korean": "소독약",
      "reading": "සෝ-තෝක්-යඅක්",
      "meaning": "විෂබීජ නාශක"
    },
    {
      "korean": "반창고",
      "reading": "පන්-චං-කෝ",
      "meaning": "ප්ලාස්ටර්වි"
    },
    {
      "korean": "밴드",
      "reading": "පැන්-තු",
      "meaning": "ප්ලාස්ටික් බැන්ඩේŔ"
    },
    {
      "korean": "파스",
      "reading": "ප-සු",
      "meaning": "වේදනා සහන ප්ලාස්ටර්වි"
    },
    {
      "korean": "연고",
      "reading": "යොන්-කෝ",
      "meaning": "ආලේපන"
    },
    {
      "korean": "붕대",
      "reading": "පුං-තැ",
      "meaning": "වෙලුම් පටි"
    },
    {
      "korean": "감기약",
      "reading": "කම්-කි-යඅක්",
      "meaning": "සෙම්ප්‍රතිශ්‍යාවට බොන බෙහෙත්"
    },
    {
      "korean": "소화제",
      "reading": "සෝ-හවා-ජෙ",
      "meaning": "අජීරණයට බොන බෙහෙත්"
    },
    {
      "korean": "진통제",
      "reading": "ජින්-තෝං-ජෙ",
      "meaning": "වේදනා නාශක බෙහෙත්"
    },
    {
      "korean": "해열제",
      "reading": "හැ-යොල්-ජෙ",
      "meaning": "උණ අඩු වීමට බොන බෙහෙත්"
    },
    {
      "korean": "조건",
      "reading": "ජෝ-කොන්",
      "meaning": "අවශ්‍යතා"
    },
    {
      "korean": "친료",
      "reading": "ඡින්-රයෝ",
      "meaning": "ප්‍රතිකාර"
    },
    {
      "korean": "아니에요",
      "reading": "අ-නි-එ-යෝ",
      "meaning": "නෑ/නේද"
    },
    {
      "korean": "걷다",
      "reading": "කොත්-ත",
      "meaning": "ඇවිදිනවා/පයින් යනවා"
    },
    {
      "korean": "내과",
      "reading": "නැ-කවා",
      "meaning": "අභ්‍යන්තර රෙඟ විශේ්ෂඥ රෙ`හල"
    },
    {
      "korean": "정형외과",
      "reading": "ජොං-හයොං-වේ-කවා",
      "meaning": "විකලාංග හා කැඩුම් බිඳුම් විශේ්ෂ‘ රෙ`හල"
    },
    {
      "korean": "치과",
      "reading": "ඡි-කවා",
      "meaning": "දන්ත වෛද්‍ය විශේ්ෂඥ රෙ`හල"
    },
    {
      "korean": "안과",
      "reading": "අන්-කවා",
      "meaning": "ඇස් රෙඟ විශේ්ෂඥ රෙ`හල"
    },
    {
      "korean": "이비인후과",
      "reading": "ඉ-පි-ඉන්-හු-කවා",
      "meaning": "උගූර කණ නාසය විශේ්ෂඥ රෙ`හල"
    },
    {
      "korean": "피부과",
      "reading": "පි-පු-කවා",
      "meaning": "චර්විම රෙඟ විශේ්ෂඥ රෙ`හල"
    },
    {
      "korean": "산부인과",
      "reading": "සන්-පු-ඉන්-කවා",
      "meaning": "නාරි හා ප්‍රසව විශේ්ෂඥ රෙ`හල"
    },
    {
      "korean": "소아과",
      "reading": "සෝ-අ-කවා",
      "meaning": "ළමා රෙඟ විශේ්ෂඥ රෙ`හල"
    },
    {
      "korean": "나다",
      "reading": "න-ත",
      "meaning": "ඇතිවෙනවා"
    },
    {
      "korean": "걸리다",
      "reading": "කොල්-රි-ත",
      "meaning": "වැළඳෙනවා"
    },
    {
      "korean": "부러지다",
      "reading": "පු-රො-ජි-ත",
      "meaning": "කැඩෙනවා"
    },
    {
      "korean": "넘어지다",
      "reading": "නොම්-ඔ-ජි-ත",
      "meaning": "වැටෙනවා/කඩා වැටෙනවා"
    },
    {
      "korean": "누르다",
      "reading": "නු-රු-ත",
      "meaning": "තද කරනවා/ඔබනවා"
    },
    {
      "korean": "찜질",
      "reading": "ජ්ජිම්-ජිල්",
      "meaning": "අයිස්/සම්භාහන ප්‍රතිකාර"
    },
    {
      "korean": "처방하다",
      "reading": "ඡො-පං-හ-ත",
      "meaning": "නියම කරනවා/නිර්විදෙශ කරනවා"
    },
    {
      "korean": "치료를하다",
      "reading": "ඡි-රයෝ-රුල්-හ-ත",
      "meaning": "ප්‍රතිකාර කරනවා"
    },
    {
      "korean": "주사를맞다",
      "reading": "ජු-ස-රුල්-මජ්-ත",
      "meaning": "බෙහෙත් විදිනවා"
    },
    {
      "korean": "수술하다",
      "reading": "සු-සුල්-හ-ත",
      "meaning": "සැත්කමක් කරනවා"
    },
    {
      "korean": "약을 먹다",
      "reading": "යඅක්-උල් මොක්-ත",
      "meaning": "බෙහෙත් බොනවා"
    },
    {
      "korean": "소독을하다",
      "reading": "සෝ-තෝක්-උල්-හ-ත",
      "meaning": "විෂබීජ නාශක වලින් පිරිසිදු කරනවා"
    },
    {
      "korean": "연고를 바르다",
      "reading": "යොන්-කෝ-රුල් ප-රු-ත",
      "meaning": "බෙහෙත් ආලේපන ගානවා"
    },
    {
      "korean": "밴드를 붙이다",
      "reading": "පැන්-තු-රුල් පුත්-ඉ-ත",
      "meaning": "ප්ලාස්ටර්වි අලවනවා"
    },
    {
      "korean": "파스를 붙이다",
      "reading": "ප-සු-රුල් පුත්-ඉ-ත",
      "meaning": "වේදනා සහන ප්ලාස්ටර්වි අලවනවා"
    },
    {
      "korean": "찜질를하다",
      "reading": "ජ්ජිම්-ජිල්-රුල්-හ-ත",
      "meaning": "අයිස් ප්‍රතිකාර කරනවා"
    },
    {
      "korean": "붕대를 검다",
      "reading": "පුං-තැ-රුල් කොම්-ත",
      "meaning": "බැන්ඩේජ් වලින් ඔතනවා"
    },
    {
      "korean": "주무르다",
      "reading": "ජු-මු-රු-ත",
      "meaning": "සම්භාහනය කරනවා"
    },
    {
      "korean": "깁스를하다",
      "reading": "කිප්-සු-රුල්-හ-ත",
      "meaning": "ප්ලාස්ටික් බැන්ඩේŔ ඔතනවා"
    },
    {
      "korean": "발표",
      "reading": "පල්-පයෝ",
      "meaning": "ප්‍රකාශනය/නිවේදනය"
    },
    {
      "korean": "공식적인",
      "reading": "කෝං-සික්-ජොක්-ඉන්",
      "meaning": "විධිමත්"
    },
    {
      "korean": "자리에서공손히",
      "reading": "ජ-රි-එ-සො-කෝං-සෝන්-හි",
      "meaning": "ගරු කටයුතූ තැන්"
    },
    {
      "korean": "위한",
      "reading": "වී-හන්",
      "meaning": "කාරණය/ප්‍රයෙ`ජනය"
    },
    {
      "korean": "의료",
      "reading": "උයි-රයෝ",
      "meaning": "වෛද්‍යය"
    },
    {
      "korean": "개의",
      "reading": "කැ-උයි",
      "meaning": "ධබැ දෙ දබැ"
    },
    {
      "korean": "한방지료",
      "reading": "හන්-පං-ජි-රයෝ",
      "meaning": "ආයුර්විවේද ප්‍රතිකාර"
    },
    {
      "korean": "종합검진까지",
      "reading": "ජෝං-හප්-කොම්-ජින්-ක්ක-ජි",
      "meaning": "වෛද්‍යය පරීක්ෂණ"
    },
    {
      "korean": "누구나",
      "reading": "නු-කු-න",
      "meaning": "හැමදෙනාම"
    },
    {
      "korean": "서비스",
      "reading": "සො-පි-සු",
      "meaning": "සේවාව"
    },
    {
      "korean": "응급",
      "reading": "උං-කුප්",
      "meaning": "ප්‍රථමාධාර"
    },
    {
      "korean": "상황",
      "reading": "සං-හවාං",
      "meaning": "තත්වය/කොන්දේසිය"
    },
    {
      "korean": "요청하다",
      "reading": "යෝ-ඡොං-හ-ත",
      "meaning": "ඉල්ලනවා/හිමිකම් කියනවා"
    },
    {
      "korean": "영어",
      "reading": "යොං-ඔ",
      "meaning": "ඉංග්‍රීසි"
    },
    {
      "korean": "상담",
      "reading": "සං-තම්",
      "meaning": "උපදෙස් දීම"
    },
    {
      "korean": "무료진료",
      "reading": "මු-රයෝ-ජින්-රයෝ",
      "meaning": "නොමිලේ කරන ප්‍රතිකාර"
    },
    {
      "korean": "수시종합검진",
      "reading": "සු-සි-ජෝං-හප්-කොම්-ජින්",
      "meaning": "වරින් වර පූර්විණ වෛද්‍ය පරීක්ෂාව"
    },
    {
      "korean": "독감배신접좀",
      "reading": "තෝක්-කම්-පැ-සින්-ජොප්-ජෝම්",
      "meaning": "උණට එන්නත් කිරීම"
    },
    {
      "korean": "단독시설",
      "reading": "තන්-තෝක්-සි-සොල්",
      "meaning": "විශේෂිත පහසුකම්"
    },
    {
      "korean": "수시",
      "reading": "සු-සි",
      "meaning": "වරින් වර"
    },
    {
      "korean": "보건소",
      "reading": "පෝ-කොන්-සෝ",
      "meaning": "මහජන සෞඛ්‍යය මධ්‍යස්ථානය"
    },
    {
      "korean": "연계",
      "reading": "යොන්-කයෙ",
      "meaning": "සම්බන්ධ වෙනවා"
    },
    {
      "korean": "검진",
      "reading": "කොම්-ජින්",
      "meaning": "පරීක්ෂාව"
    },
    {
      "korean": "위생교육",
      "reading": "වී-සැං-කයෝ-යුක්",
      "meaning": "සෞඛ්‍යය අධ්‍යාපනය"
    },
    {
      "korean": "위생용품",
      "reading": "වී-සැං-යෝං-පුම්",
      "meaning": "සනීපාරක්ෂාව"
    },
    {
      "korean": "구충제",
      "reading": "කු-ඡුං-ජෙ",
      "meaning": "විකර්විෂක/පිළිකූල ඇති කරන"
    },
    {
      "korean": "지원",
      "reading": "ජි-වොන්",
      "meaning": "උදව්ව"
    },
    {
      "korean": "긴급",
      "reading": "කින්-කුප්",
      "meaning": "හදිසි"
    }
  ]
}