{
  "lesson_id": "LESSON-33",
  "category_en": "Festivals",
  "category_si": "සම්ප්‍රදායික උත්සව",
  "words": [
    {
      "korean": "행위",
      "reading": "හැං-වී",
      "meaning": "හැසිරීම"
    },
    {
      "korean": "순서",
      "reading": "සුන්-සො",
      "meaning": "ක්‍රියාපිළිවෙල/කිය්‍ර ා මාර්විගය"
    },
    {
      "korean": "귀찮아요(귀찮다)",
      "reading": "කවී-චන්-අ-යෝ(-කවී-චන්-ත)",
      "meaning": "කරදරය"
    },
    {
      "korean": "시키다",
      "reading": "සි-කි-ත",
      "meaning": "හදනවා/හරිගස්සනවා/ගලපනවා/කරනවා/ඇණවුම් කරනවා"
    },
    {
      "korean": "이때",
      "reading": "ඉ-ත්තැ",
      "meaning": "මේ වෙලාවේ"
    },
    {
      "korean": "땀",
      "reading": "ත්තම්",
      "meaning": "දහඩිය"
    },
    {
      "korean": "흘리다",
      "reading": "හුල්-රි-ත",
      "meaning": "වැගිරෙනවා"
    },
    {
      "korean": "기운",
      "reading": "කි-උන්",
      "meaning": "ශක්තිය(උදේ‍යඟිමත්)"
    },
    {
      "korean": "인삼",
      "reading": "ඉන්-සම්",
      "meaning": "ජින්සෙංග්"
    },
    {
      "korean": "꼭",
      "reading": "ක්කෝක්",
      "meaning": "හරි/හරියට"
    },
    {
      "korean": "빠지다",
      "reading": "ප්ප-ජි-ත",
      "meaning": "ඉඩ දෙනවා"
    },
    {
      "korean": "바로",
      "reading": "ප-රෝ",
      "meaning": "වහා/හදිසියේ"
    },
    {
      "korean": "미역국",
      "reading": "මි-යොක්-කුක්",
      "meaning": "මුහුදු පෑළෑදා සුප්"
    },
    {
      "korean": "산모",
      "reading": "සන්-මෝ",
      "meaning": "අම්මා"
    },
    {
      "korean": "낳다",
      "reading": "නහ්-ත",
      "meaning": "ප්‍රසූත කරනවා"
    },
    {
      "korean": "주신",
      "reading": "ජු-සින්",
      "meaning": "දෙන ලද"
    },
    {
      "korean": "은혜",
      "reading": "උන්-හයෙ",
      "meaning": "ස්තූතිය/ප්‍රශංසාව/සමාව"
    },
    {
      "korean": "기억",
      "reading": "කි-ඔක්",
      "meaning": "මතක් කරනවා/මතකය"
    },
    {
      "korean": "때에",
      "reading": "ත්තැ-එ",
      "meaning": "කල/කල්හි"
    },
    {
      "korean": "각자의",
      "reading": "කක්-ජ-උයි",
      "meaning": "එක් එක්"
    },
    {
      "korean": "접시",
      "reading": "ජොප්-සි",
      "meaning": "පිගාන"
    },
    {
      "korean": "크다",
      "reading": "කු-ත",
      "meaning": "ලොකූ"
    },
    {
      "korean": "계락",
      "reading": "කයෙ-රක්",
      "meaning": "උපාය"
    },
    {
      "korean": "식용유",
      "reading": "සික්-යෝං-යු",
      "meaning": "ආහාර පිසීමට ගන්නා තෙල්"
    },
    {
      "korean": "따로",
      "reading": "ත්ත-රෝ",
      "meaning": "වෙනම/අනුගමනය කරනවා"
    },
    {
      "korean": "적당하게",
      "reading": "ජොක්-තං-හ-කෙ",
      "meaning": "සුදුසු ලෙස/නියමෙට"
    },
    {
      "korean": "추측하다",
      "reading": "ඡු-ඡුක්-හ-ත",
      "meaning": "අනුමාන කරනවා"
    },
    {
      "korean": "추석",
      "reading": "ඡු-සොක්",
      "meaning": "ස්තූති කිරීමේ දිනය"
    },
    {
      "korean": "명절",
      "reading": "මයොං-ජොල්",
      "meaning": "නිවාඩු දිනය"
    },
    {
      "korean": "오랜만에",
      "reading": "ඕ-රැන්-මන්-එ",
      "meaning": "ටික කාලෙකට පස්සෙ"
    },
    {
      "korean": "떡국",
      "reading": "ත්තොක්-කුක්",
      "meaning": "රයිස් කේක් සුප ්"
    },
    {
      "korean": "특별하다",
      "reading": "තුක්-පයොල්-හ-ත",
      "meaning": "විශේෂ වෙනවා"
    },
    {
      "korean": "한복",
      "reading": "හන්-පෝක්",
      "meaning": "입다 කොරියානු සම්ප්‍රදායික ඇඳුම අඥිනවා"
    },
    {
      "korean": "세배하다",
      "reading": "සෙ-පැ-හ-ත",
      "meaning": "අලුත් අවුරුද්දට වඳිනවා"
    },
    {
      "korean": "덕담을",
      "reading": "තොක්-තම්-උල්",
      "meaning": "듣다 ආශිර්විවාද කරනවා(වචනයෙන්)"
    },
    {
      "korean": "세뱃돈을",
      "reading": "සෙ-පැස්-තෝන්-උල්",
      "meaning": "주다 අලුත් අවුරුද්දට මුදල් තෑගි දෙනවා"
    },
    {
      "korean": "세뱃돈을",
      "reading": "සෙ-පැස්-තෝන්-උල්",
      "meaning": "받다 අලුත් අවුරුද්දට මුදල් ලබාගන්නවා"
    },
    {
      "korean": "떡국을",
      "reading": "ත්තොක්-කුක්-උල්",
      "meaning": "먹다 රයිස් කේක් සුප් කනවා"
    },
    {
      "korean": "윷놀이를",
      "reading": "යුත්-නෝල්-ඉ-රුල්",
      "meaning": "하다 යට් සෙල්ලම් කරනවා"
    },
    {
      "korean": "당시의",
      "reading": "තං-සි-උයි",
      "meaning": "ඒ වෙලාවේ"
    },
    {
      "korean": "상황",
      "reading": "සං-හවාං",
      "meaning": "තත්වය"
    },
    {
      "korean": "상태",
      "reading": "සං-තැ",
      "meaning": "තත්වය/කොන්දේසිය"
    },
    {
      "korean": "기대다",
      "reading": "කි-තැ-ත",
      "meaning": "විවේකීව ඉන්නවා/ඇලවෙලා ඉන්නවා"
    },
    {
      "korean": "전통 널이",
      "reading": "ජොන්-තෝං නොල්-ඉ",
      "meaning": "සමිප්‍රදායික කොරියානු සෙල්ලමි"
    },
    {
      "korean": "고향에 내려가다",
      "reading": "කෝ-හයාං-එ නැ-රයො-ක-ත",
      "meaning": "ගෙමි යනවා"
    },
    {
      "korean": "친척집에 가다",
      "reading": "ඡින්-ඡොක්-ජිප්-එ ක-ත",
      "meaning": "නෑදෑයන්ගෙ ගෙවල් වල යනවා"
    },
    {
      "korean": "차례를 지내다",
      "reading": "ච-රයෙ-රුල් ජි-නැ-ත",
      "meaning": "මුතූන් මිත්තන්ට සෙත් ශාන්තිය පතනවා"
    },
    {
      "korean": "절하다",
      "reading": "ජොල්-හ-ත",
      "meaning": "වඳිනවා/ආචාර කරනවා/ප්‍රණාමය පුද කරනවා"
    },
    {
      "korean": "성묘하다",
      "reading": "සොං-මයෝ-හ-ත",
      "meaning": "මුතූන් මිත්තන්ගේ සොහොනට ආචාර කරනවා"
    },
    {
      "korean": "송편을 만들다",
      "reading": "සෝං-පයොන්-උල් මන්-තුල්-ත",
      "meaning": "අඩසඳ හැඩැති රයිස් කේක් හදනවා"
    },
    {
      "korean": "보름달을 보다",
      "reading": "පෝ-රුම්-තල්-උල් පෝ-ත",
      "meaning": "පුරසඳ බලනවා"
    },
    {
      "korean": "소워을 빌다",
      "reading": "සෝ-වො-උල් පිල්-ත",
      "meaning": "ප්‍රාර්විථනාවක් කරනවා"
    },
    {
      "korean": "수식하다",
      "reading": "සු-සික්-හ-ත",
      "meaning": "මදක් වෙනස් කරනවා"
    },
    {
      "korean": "사건",
      "reading": "ස-කොන්",
      "meaning": "සිදුවීම/ඉසව්ව"
    },
    {
      "korean": "모여서(모으다)",
      "reading": "මෝ-යො-සො(-මෝ-උ-ත)",
      "meaning": "එකට එකතූ වූ(එකතූ වෙනවා)"
    },
    {
      "korean": "차례",
      "reading": "ච-රයෙ",
      "meaning": "මුතූන් මිත්තන් සිහිකරනවා"
    },
    {
      "korean": "지내다",
      "reading": "ජි-නැ-ත",
      "meaning": "සේවය කරනවා/මෙහෙ කරනවා"
    },
    {
      "korean": "곡식",
      "reading": "කෝක්-සික්",
      "meaning": "මුවාත් කරනවා/කූඩු කරනවා/ධාන්‍යය"
    },
    {
      "korean": "오곡밥",
      "reading": "ඕ-කෝක්-පප්",
      "meaning": "කෑම වර්විගයක්"
    },
    {
      "korean": "말린",
      "reading": "මල්-රින්",
      "meaning": "වියළන ලද"
    },
    {
      "korean": "나물",
      "reading": "න-මුල්",
      "meaning": "ඖෂධ පැළෑටි"
    },
    {
      "korean": "땅콩",
      "reading": "ත්තං-කෝං",
      "meaning": "රටකජු"
    },
    {
      "korean": "호두",
      "reading": "හෝ-තු",
      "meaning": "උ්කබමඑ ඇට වර්විගයක්"
    },
    {
      "korean": "껍질",
      "reading": "ක්කොප්-ජිල්",
      "meaning": "හදිසියේ"
    },
    {
      "korean": "딱딱하다",
      "reading": "ත්තක්-ත්තක්-හ-ත",
      "meaning": "අමාරුය ි"
    },
    {
      "korean": "견과류",
      "reading": "කයොන්-කවා-රියු",
      "meaning": "ඇට වර්විග"
    },
    {
      "korean": "부스럼",
      "reading": "පු-සු-රොම්",
      "meaning": "තැම්බීම"
    },
    {
      "korean": "생기",
      "reading": "සැං-කි",
      "meaning": "ශක්තිය(උදේ‍යඟිමත්)"
    },
    {
      "korean": "성묘",
      "reading": "සොං-මයෝ",
      "meaning": "සොහොන"
    },
    {
      "korean": "수확",
      "reading": "සු-හවාක්",
      "meaning": "අස්වැන්න නෙලනවා"
    },
    {
      "korean": "보면서",
      "reading": "පෝ-මයොන්-සො",
      "meaning": "බලමින්/පරීක්ෂාවෙන් බලනවා"
    },
    {
      "korean": "빌다",
      "reading": "පිල්-ත",
      "meaning": "යාඥා කරනවා/යදිනවා"
    },
    {
      "korean": "대표적인",
      "reading": "තැ-පයෝ-ජොක්-ඉන්",
      "meaning": "නියෙ`ජනය"
    },
    {
      "korean": "달",
      "reading": "තල්",
      "meaning": "මාසය/සඳ"
    },
    {
      "korean": "여성",
      "reading": "යො-සොං",
      "meaning": "ස්ත්‍ර ී"
    },
    {
      "korean": "동그랗게",
      "reading": "තෝං-කු-රහ්-කෙ",
      "meaning": "වටය/චක්‍රය"
    },
    {
      "korean": "잡다",
      "reading": "ජප්-ත",
      "meaning": "අල්ලනවා"
    },
    {
      "korean": "부르다",
      "reading": "පු-රු-ත",
      "meaning": "අමතනවා/ගයනා කරනවා"
    },
    {
      "korean": "빙글",
      "reading": "පිං-කුල්",
      "meaning": "රවුමට"
    },
    {
      "korean": "짧다",
      "reading": "ජ්ජල්-ත",
      "meaning": "කෙටි/හරස්"
    },
    {
      "korean": "팔리다",
      "reading": "පල්-රි-ත",
      "meaning": "විකූණනවා"
    },
    {
      "korean": "이사할",
      "reading": "ඉ-ස-හල්",
      "meaning": "එහා මෙහා කරනවා"
    },
    {
      "korean": "이사",
      "reading": "ඉ-ස",
      "meaning": "නව නිවසකට මාරු වෙනවා"
    },
    {
      "korean": "추웠",
      "reading": "ඡු-වොස්",
      "meaning": "සීතල"
    },
    {
      "korean": "속상",
      "reading": "සෝක්-සං",
      "meaning": "අසනීප වෙනවා"
    },
    {
      "korean": "조상들",
      "reading": "ජෝ-සං-තුල්",
      "meaning": "දෙමව්පියන්"
    },
    {
      "korean": "곡식",
      "reading": "කෝක්-සික්",
      "meaning": "මුවාත් කරනවා/කූඩු කරනවා/ධාන්‍යය"
    }
  ]
}