{
  "lesson_id": "LESSON-34",
  "category_en": "Ceremonies",
  "category_si": "විශේෂ අවස්ථා",
  "words": [
    {
      "korean": "거운",
      "reading": "කො-උන්",
      "meaning": "දුෂ්කර/බැරෑරුම්"
    },
    {
      "korean": "덜두",
      "reading": "තොල්-තු",
      "meaning": "ආපසු"
    },
    {
      "korean": "해의",
      "reading": "හැ-උයි",
      "meaning": "ඉර/සූර්වි්‍යයා"
    },
    {
      "korean": "추천하다",
      "reading": "ඡු-ඡොන්-හ-ත",
      "meaning": "නිර්විදේශ කරනවා"
    },
    {
      "korean": "순서",
      "reading": "සුන්-සො",
      "meaning": "ඇණවුම/පිලිවෙල"
    },
    {
      "korean": "경조사",
      "reading": "කයොං-ජෝ-ස",
      "meaning": "උත්සව දිනය"
    },
    {
      "korean": "돌잔치(돌)",
      "reading": "තෝල්-ජන්-ඡි(-තෝල්)",
      "meaning": "ළමයෙකූගේ පළමු උපන්දිනය"
    },
    {
      "korean": "첫번째",
      "reading": "ඡොස්-පොන්-ජ්ජැ",
      "meaning": "පළමු වාරය"
    },
    {
      "korean": "한테",
      "reading": "හන්-තෙ",
      "meaning": "වෙත/ට ඔද"
    },
    {
      "korean": "인형",
      "reading": "ඉන්-හයොං",
      "meaning": "බෙ`නික්කා"
    },
    {
      "korean": "백일",
      "reading": "පැක්-ඉල්",
      "meaning": "සියවෙනි උපන්දිනය"
    },
    {
      "korean": "어버이날",
      "reading": "ඔ-පො-ඉ-නල්",
      "meaning": "දෙමව්පියන්ගේ දිනය"
    },
    {
      "korean": "스승의날",
      "reading": "සු-සුං-උයි-නල්",
      "meaning": "ගූරුවරුන්ගේ දිනය"
    },
    {
      "korean": "결혼기념일",
      "reading": "කයොල්-හෝන්-කි-නයොම්-ඉල්",
      "meaning": "විවාහ සංවත්සරය"
    },
    {
      "korean": "환갑",
      "reading": "හවාන්-කප්",
      "meaning": "60 වෙනි උපන්දිනය"
    },
    {
      "korean": "칠순",
      "reading": "ඡිල්-සුන්",
      "meaning": "70 වෙනි උපන්දිනය"
    },
    {
      "korean": "권유하다",
      "reading": "කවොන්-යු-හ-ත",
      "meaning": "නිර්විදේශ කරනවා"
    },
    {
      "korean": "조언",
      "reading": "ජෝ-ඔන්",
      "meaning": "අවවාද/උපදෙස්"
    },
    {
      "korean": "끝나다",
      "reading": "ක්කුත්-න-ත",
      "meaning": "අවසානය/ඉවර කරනවා/අවසන් වෙනවා"
    },
    {
      "korean": "끝내다",
      "reading": "ක්කුත්-නැ-ත",
      "meaning": "අවසන් කරනවා/ඉවර කරනවා/විසුරුවනවා"
    },
    {
      "korean": "그때",
      "reading": "කු-ත්තැ",
      "meaning": "එතකොට"
    },
    {
      "korean": "그렇군요",
      "reading": "කු-රොහ්-කුන්-යෝ",
      "meaning": "එහෙමද"
    },
    {
      "korean": "전통혼례",
      "reading": "ජොන්-තෝං-හෝන්-රයෙ",
      "meaning": "සම්ප්‍රදායික කොරියානු විවාහ උත්සවය"
    },
    {
      "korean": "결혼식",
      "reading": "කයොල්-හෝන්-සික්",
      "meaning": "විවාහ උත්සවය"
    },
    {
      "korean": "청첩장",
      "reading": "ඡොං-ඡොප්-ජං",
      "meaning": "විවාහ ආරාධනාපත"
    },
    {
      "korean": "축의금",
      "reading": "ඡුක්-උයි-කුම්",
      "meaning": "සුභපැතූම් මුදල් තෑග්ග"
    },
    {
      "korean": "신랑",
      "reading": "සින්-රං",
      "meaning": "මනමාලයා"
    },
    {
      "korean": "신부",
      "reading": "සින්-පු",
      "meaning": "මනමාලිය"
    },
    {
      "korean": "주례",
      "reading": "ජු-රයෙ",
      "meaning": "දේවගැතිතූමා(විවාහය සිද්ධ කරන්නා)"
    },
    {
      "korean": "하객",
      "reading": "හ-කැක්",
      "meaning": "ආරාධිත අමුත්තන ්"
    },
    {
      "korean": "사진",
      "reading": "ස-ජින්",
      "meaning": "촬영하다 ඡායාරූප ගන්නවා"
    },
    {
      "korean": "피로연을하다",
      "reading": "පි-රෝ-යොන්-උල්-හ-ත",
      "meaning": "විවාහ මංගල්‍යයට පසුව පවත්වන උත්සවය"
    },
    {
      "korean": "폐백을",
      "reading": "පයෙ-පැක්-උල්",
      "meaning": "드리다 මනාලයාගේ පවුලේ අයට සම්ප්‍රදායික ක්‍රමයට ආචාර කිරීම"
    },
    {
      "korean": "배고프",
      "reading": "පැ-කෝ-පු",
      "meaning": "බඩගින්න"
    },
    {
      "korean": "대신",
      "reading": "තැ-සින්",
      "meaning": "වෙනුවට/උදෙසා/පිණිස"
    },
    {
      "korean": "입장",
      "reading": "ඉප්-ජං",
      "meaning": "හිට ගන්නවා/ඇතූΩ වීමට අවසර දෙනවා"
    },
    {
      "korean": "혼례",
      "reading": "හෝන්-රයෙ",
      "meaning": "විවාහය"
    },
    {
      "korean": "현대",
      "reading": "හයොන්-තැ",
      "meaning": "නූතන/නව/අΩත්"
    },
    {
      "korean": "전통적인",
      "reading": "ජොන්-තෝං-ජොක්-ඉන්",
      "meaning": "සම්ප්‍රදායික/ආවේණික/චාරිත්‍රානුකූල"
    },
    {
      "korean": "모습",
      "reading": "මෝ-සුප්",
      "meaning": "හැඩය/ආකාරය"
    },
    {
      "korean": "남다",
      "reading": "නම්-ත",
      "meaning": "ඉතූරු වෙනවා"
    },
    {
      "korean": "제사",
      "reading": "ජෙ-ස",
      "meaning": "මුතූන් මිත්තන් සිහිකරනවා/පරම්පරාගත"
    },
    {
      "korean": "간소회",
      "reading": "කන්-සෝ-හවේ",
      "meaning": "සුΩකරනවා/ලේසි කරනවා"
    }
  ]
}