{
  "lesson_id": "LESSON-36",
  "category_en": "Work Clothes",
  "category_si": "වැඩ කරන ඇඳුම්",
  "words": [
    {
      "korean": "팬들",
      "reading": "පැන්-තුල්",
      "meaning": "ලෙ`ලයන් ත්‍්බි"
    },
    {
      "korean": "보여",
      "reading": "පෝ-යො",
      "meaning": "ඉඩ දෙනවා/දීමනාව/දීම"
    },
    {
      "korean": "선보이",
      "reading": "සොන්-පෝ-ඉ",
      "meaning": "දර්විශනය(නාට්‍යයෙහි)"
    },
    {
      "korean": "공연",
      "reading": "කෝං-යොන්",
      "meaning": "රැÛූම් දැක්වීම/ඉදිරිපත් කිරීම ඡැරදෙරප්බජැ"
    },
    {
      "korean": "개발하다",
      "reading": "කැ-පල්-හ-ත",
      "meaning": "දියුණු වෙනවා/වැඩි දියුණු කරනවා"
    },
    {
      "korean": "빅뱅",
      "reading": "පික්-පැං",
      "meaning": "ඊසට ඊ්බට"
    },
    {
      "korean": "석유",
      "reading": "සොක්-යු",
      "meaning": "ඛණිජ තෙල්"
    },
    {
      "korean": "전쟁",
      "reading": "ජොන්-ජැං",
      "meaning": "යුද්ධ කාලය/යුද්ධය"
    },
    {
      "korean": "세계",
      "reading": "සෙ-කයෙ",
      "meaning": "ලෙ`කය"
    },
    {
      "korean": "가난",
      "reading": "ක-නන්",
      "meaning": "දුප්පත්කම/හිÛය"
    },
    {
      "korean": "발전하다",
      "reading": "පල්-ජොන්-හ-ත",
      "meaning": "සංර්විධනය/වර්විධනය"
    },
    {
      "korean": "무역",
      "reading": "මු-යොක්",
      "meaning": "වෙළඳාම"
    },
    {
      "korean": "우연히",
      "reading": "උ-යොන්-හි",
      "meaning": "අහම්බෙන්/හදිස්සියේම"
    },
    {
      "korean": "춤",
      "reading": "ඡුම්",
      "meaning": "නැටුම"
    },
    {
      "korean": "추고(추다)",
      "reading": "ඡු-කෝ(-ඡු-ත)",
      "meaning": "නටලා(නර්විථනය)"
    },
    {
      "korean": "모습",
      "reading": "මෝ-සුප්",
      "meaning": "හැඩය/ආකාරය"
    },
    {
      "korean": "반하다",
      "reading": "පන්-හ-ත",
      "meaning": "ආදරයෙන් වෙළෙනවා"
    },
    {
      "korean": "이전",
      "reading": "ඉ-ජොන්",
      "meaning": "කලින්/ඉස්සර/පෙරාතූව/හිටපු"
    },
    {
      "korean": "단순한",
      "reading": "තන්-සුන්-හන්",
      "meaning": "හුදු/නිකම්ම/තන ි"
    },
    {
      "korean": "조림(조림하다)",
      "reading": "ජෝ-රිම්(-ජෝ-රිම්-හ-ත)",
      "meaning": "එකලස් කිරීම(එකලස් කරනවා)"
    },
    {
      "korean": "제품",
      "reading": "ජෙ-පුම්",
      "meaning": "නිෂ්පාදනය/තනන ලද භාණ්ඩය"
    },
    {
      "korean": "이후",
      "reading": "ඉ-හු",
      "meaning": "නිසි/යමකට පසුව සිදුවන"
    },
    {
      "korean": "전자제품",
      "reading": "ජොන්-ජ-ජෙ-පුම්",
      "meaning": "ඉලෙක්ට්‍රොනික භාණ්ඩ"
    },
    {
      "korean": "동남/남동",
      "reading": "තෝං-නම්/-නම්-තෝං",
      "meaning": "ගණිකොන"
    },
    {
      "korean": "대중문화",
      "reading": "තැ-ජුං-මුන්-හවා",
      "meaning": "පොදු සංස්කෘතිය"
    },
    {
      "korean": "물론",
      "reading": "මුල්-රෝන්",
      "meaning": "සැබවින්ම/ඇත්තෙන්ම"
    },
    {
      "korean": "유럽",
      "reading": "යු-රොප්",
      "meaning": "යුරෙ`පය"
    },
    {
      "korean": "배우들",
      "reading": "පැ-උ-තුල්",
      "meaning": "නΩ නිළියන්"
    },
    {
      "korean": "영향",
      "reading": "යොං-හයාං",
      "meaning": "බලපෑම"
    },
    {
      "korean": "천달",
      "reading": "ඡොන්-තල්",
      "meaning": "ඉදිරියට/සම්ප්‍රේශණය"
    },
    {
      "korean": "검색량",
      "reading": "කොම්-සැක්-රයාං",
      "meaning": "සෙවුම් ධාරිතාව"
    },
    {
      "korean": "경제연구원",
      "reading": "කයොං-ජෙ-යොන්-කු-වොන්",
      "meaning": "ආර්විථරික පර්වියේෂකයින්"
    },
    {
      "korean": "복장",
      "reading": "පෝක්-ජං",
      "meaning": "ඇඳුම් පැළඳුම්"
    },
    {
      "korean": "충고하다",
      "reading": "ඡුං-කෝ-හ-ත",
      "meaning": "අවවාද කරනවා/උපදෙස් දෙනවා"
    },
    {
      "korean": "태도",
      "reading": "තැ-තෝ",
      "meaning": "ආකල්පය/ගතිය"
    },
    {
      "korean": "형장",
      "reading": "හයොං-ජං",
      "meaning": "වැඩ කරන තැන/ක්ෂේත්‍රය"
    },
    {
      "korean": "새",
      "reading": "සැ",
      "meaning": "අΩත්/කූරුල්ලා"
    },
    {
      "korean": "작업복",
      "reading": "ජක්-ඔප්-පෝක්",
      "meaning": "වැඩට අඥින ඇඳුම"
    },
    {
      "korean": "지퍼",
      "reading": "ජි-පො",
      "meaning": "සිප් එක"
    },
    {
      "korean": "목까지",
      "reading": "මෝක්-ක්ක-ජි",
      "meaning": "උගූර දක්වා"
    },
    {
      "korean": "그렇기",
      "reading": "කු-රොහ්-කි",
      "meaning": "ඔව්"
    },
    {
      "korean": "한데",
      "reading": "හන්-තෙ",
      "meaning": "ට/වෙත ඔද"
    },
    {
      "korean": "단정하다",
      "reading": "තන්-ජොං-හ-ත",
      "meaning": "පිරිසිදු/පිළිවෙලට"
    },
    {
      "korean": "모습",
      "reading": "මෝ-සුප්",
      "meaning": "හැඩය/ආකාරය"
    },
    {
      "korean": "익숙하다",
      "reading": "ඉක්-සුක්-හ-ත",
      "meaning": "පාවිච්චි කරනවා"
    },
    {
      "korean": "유니폼",
      "reading": "යු-නි-පෝම්",
      "meaning": "නිල ඇඳුම"
    },
    {
      "korean": "깔끔하다",
      "reading": "ක්කල්-ක්කුම්-හ-ත",
      "meaning": "කදිම/ශෙ`භන"
    },
    {
      "korean": "단추를 잠그다",
      "reading": "තන්-ඡු-රුල් ජම්-කු-ත",
      "meaning": "බොත්තම් වැසූ"
    },
    {
      "korean": "단추를 풀다",
      "reading": "තන්-ඡු-රුල් පුල්-ත",
      "meaning": "බොත්තම් අරිනවා"
    },
    {
      "korean": "지퍼를 올리다",
      "reading": "ජි-පො-රුල් ඕල්-රි-ත",
      "meaning": "සිප් එක වහනවා"
    },
    {
      "korean": "지퍼를 내리다",
      "reading": "ජි-පො-රුල් නැ-රි-ත",
      "meaning": "සිප් එක අරිනවා"
    },
    {
      "korean": "넥타이를 매다",
      "reading": "නෙක්-ත-ඉ-රුල් මැ-ත",
      "meaning": "ටයි එක බඳිනවා"
    },
    {
      "korean": "넥타이를 풀다",
      "reading": "නෙක්-ත-ඉ-රුල් පුල්-ත",
      "meaning": "ටයි එක ගලවනවා"
    },
    {
      "korean": "짐작하다",
      "reading": "ජිම්-ජක්-හ-ත",
      "meaning": "අනුමාන කරනවා/උපකල්පනය කරනවා"
    },
    {
      "korean": "잘라",
      "reading": "ජල්-ර",
      "meaning": "කපනවා"
    },
    {
      "korean": "답답하다",
      "reading": "තප්-තප්-හ-ත",
      "meaning": "අපේක්ෂා භංගත්වයට පත්වෙනවා"
    },
    {
      "korean": "그래도",
      "reading": "කු-රැ-තෝ",
      "meaning": "කොහොම වුනත්/නමුත ්"
    },
    {
      "korean": "발로",
      "reading": "පල්-රෝ",
      "meaning": "භාව ප්‍රකාශනය"
    },
    {
      "korean": "툭툭치다",
      "reading": "තුක්-තුක්-ඡි-ත",
      "meaning": "පයින් ගහනවා"
    },
    {
      "korean": "모르게",
      "reading": "මෝ-රු-කෙ",
      "meaning": "නොදැනීම"
    },
    {
      "korean": "짜증나게하다",
      "reading": "ජ්ජ-ජුං-න-කෙ-හ-ත",
      "meaning": "කෙ`ප වෙනවා/පීඩාවට පත්වෙනවා"
    },
    {
      "korean": "그랬어요",
      "reading": "කු-රැස්-ඔ-යෝ",
      "meaning": "එහෙම වුනා"
    },
    {
      "korean": "다들",
      "reading": "ත-තුල්",
      "meaning": "හැමදෙනාම"
    },
    {
      "korean": "그럴거예요",
      "reading": "කු-රොල්-කො-යෙ-යෝ",
      "meaning": "ෂ අසකක එහෙම කරන්නම්"
    },
    {
      "korean": "서로",
      "reading": "සො-රෝ",
      "meaning": "එකිනෙකා"
    },
    {
      "korean": "조금씩만",
      "reading": "ජෝ-කුම්-ස්සික්-මන්",
      "meaning": "ටිකෙන් ටික"
    },
    {
      "korean": "배려하다",
      "reading": "පැ-රයො-හ-ත",
      "meaning": "අනුන් ගැන සිතන/කරුණාවන්ත"
    },
    {
      "korean": "예의가 있다",
      "reading": "යෙ-උයි-ක ඉස්-ත",
      "meaning": "ශිෂ්ට සම්පන්න"
    },
    {
      "korean": "예의가 없다",
      "reading": "යෙ-උයි-ක ඔප්-ත",
      "meaning": "අශිෂ්ට/නොහික්මුණ"
    },
    {
      "korean": "반말을하다",
      "reading": "පන්-මල්-උල්-හ-ත",
      "meaning": "පහත් භාෂාවෙන් කතා කරනවා"
    },
    {
      "korean": "존댓말을하다",
      "reading": "ජෝන්-තැස්-මල්-උල්-හ-ත",
      "meaning": "උසස් භාෂාවෙන් කතා කරනවා"
    },
    {
      "korean": "존중하다",
      "reading": "ජෝන්-ජුං-හ-ත",
      "meaning": "ගරු කරනවා"
    },
    {
      "korean": "칭찬하다",
      "reading": "ඡිං-චන්-හ-ත",
      "meaning": "ප්‍රශංසා කරනවා/අගය කරනවා"
    },
    {
      "korean": "함보로하다",
      "reading": "හම්-පෝ-රෝ-හ-ත",
      "meaning": "අහංකාර/වහසි බස් දොඩන"
    },
    {
      "korean": "피해를주다",
      "reading": "පි-හැ-රුල්-ජු-ත",
      "meaning": "අන් අයට පීඩාකරන"
    },
    {
      "korean": "불쾌하다",
      "reading": "පුල්-කවෑ-හ-ත",
      "meaning": "අප්‍රසන්න/අමිහිරි"
    },
    {
      "korean": "무시하다",
      "reading": "මු-සි-හ-ත",
      "meaning": "නොසලකාහරිනවා/නොතකාහරිනවා"
    },
    {
      "korean": "부사형",
      "reading": "පු-ස-හයොං",
      "meaning": "ක්‍රියාවිශේෂණ"
    },
    {
      "korean": "신경",
      "reading": "සින්-කයොං",
      "meaning": "ඉක්මනින් කලබල වෙනවා"
    },
    {
      "korean": "그렇게",
      "reading": "කු-රොහ්-කෙ",
      "meaning": "නිසා"
    },
    {
      "korean": "신입",
      "reading": "සින්-ඉප්",
      "meaning": "අΩතෙන් පැජිණි පුද්ගලයා"
    },
    {
      "korean": "의견",
      "reading": "උයි-කයොන්",
      "meaning": "උපදෙස ්"
    },
    {
      "korean": "한테",
      "reading": "හන්-තෙ",
      "meaning": "ට/වෙත ඔද"
    },
    {
      "korean": "친한",
      "reading": "ඡින්-හන්",
      "meaning": "සමීප"
    },
    {
      "korean": "관한",
      "reading": "කවාන්-හන්",
      "meaning": "ගැන"
    },
    {
      "korean": "퀴즈",
      "reading": "කවී-ජු",
      "meaning": "ප්‍රශ්නාවලිය"
    },
    {
      "korean": "신발끈",
      "reading": "සින්-පල්-ක්කුන්",
      "meaning": "සපත්තූ ලේස්"
    }
  ]
}