{
  "lesson_id": "LESSON-44",
  "category_en": "Environment",
  "category_si": "පරිසරය",
  "words": [
    {
      "korean": "따위",
      "reading": "ත්ත-වී",
      "meaning": "එවැනි තවත් දේ ෑඑජ"
    },
    {
      "korean": "파다",
      "reading": "ප-ත",
      "meaning": "හාරනවා/කණිනවා"
    },
    {
      "korean": "파내",
      "reading": "ප-නැ",
      "meaning": "හානවා/සීසානවා"
    },
    {
      "korean": "처리하다",
      "reading": "ඡො-රි-හ-ත",
      "meaning": "හසුරුවනවා/යමකින් නිදහස් වෙනවා/පිළියෙල කරනවා"
    },
    {
      "korean": "홁",
      "reading": "හෝල්",
      "meaning": "පස/පොළව"
    },
    {
      "korean": "밀다",
      "reading": "මිල්-ත",
      "meaning": "තෙරපනවා/තෙරපා තල්ලු කරනවා"
    },
    {
      "korean": "지면",
      "reading": "ජි-මයොන්",
      "meaning": "මතූපාට/පෘෂ්ඨය"
    },
    {
      "korean": "평평한",
      "reading": "පයොං-පයොං-හන්",
      "meaning": "සමතලා/පැතලි"
    },
    {
      "korean": "농기계",
      "reading": "නෝං-කි-කයෙ",
      "meaning": "ගොවිපළ යන්ත්‍රෙ`පකරණ"
    },
    {
      "korean": "끌다",
      "reading": "ක්කුල්-ත",
      "meaning": "අදිනවා/ඇදගෙන යනවා"
    },
    {
      "korean": "자갈모래",
      "reading": "ජ-කල්-මෝ-රැ",
      "meaning": "බොරΩ පස"
    },
    {
      "korean": "서탄",
      "reading": "සො-තන්",
      "meaning": "කාණ්ඩය/ගෙ`ත්‍රය"
    },
    {
      "korean": "땅바닥",
      "reading": "ත්තං-ප-තක්",
      "meaning": "පොළව/බිම"
    },
    {
      "korean": "깎다",
      "reading": "ක්කක්-ත",
      "meaning": "කේවල් කරනවා/කපනවා/හෙට්ටු කරනවා"
    },
    {
      "korean": "굳지",
      "reading": "කුත්-ජි",
      "meaning": "දැඩිකරනවා/සවිමත්/ස්ථායි"
    },
    {
      "korean": "않도록",
      "reading": "අන්-තෝ-රෝක්",
      "meaning": "වළක්වනවා"
    },
    {
      "korean": "개면서",
      "reading": "කැ-මයොන්-සො",
      "meaning": "ආරම්භය"
    },
    {
      "korean": "운반하다",
      "reading": "උන්-පන්-හ-ත",
      "meaning": "අසුරනවා/ගෙනයනවා/දරනව"
    },
    {
      "korean": "개씩",
      "reading": "කැ-ස්සික්",
      "meaning": "එකින් එක"
    },
    {
      "korean": "현황",
      "reading": "හයොන්-හවාං",
      "meaning": "තත්වය/තරාතිරම"
    },
    {
      "korean": "개별",
      "reading": "කැ-පයොල්",
      "meaning": "තනි තනි/පුද්ගලික"
    },
    {
      "korean": "색깔",
      "reading": "සැක්-ක්කල්",
      "meaning": "පාට/වර්විණ"
    },
    {
      "korean": "종류",
      "reading": "ජෝං-රියු",
      "meaning": "වර්විගය"
    },
    {
      "korean": "환경",
      "reading": "හවාන්-කයොං",
      "meaning": "පරිසරය/වාතාවරණය"
    },
    {
      "korean": "묘시하다",
      "reading": "මයෝ-සි-හ-ත",
      "meaning": "විස්තර කරනවා"
    },
    {
      "korean": "정돈",
      "reading": "ජොං-තෝන්",
      "meaning": "පිළිවෙල/සදූ ානම"
    },
    {
      "korean": "폐기물",
      "reading": "පයෙ-කි-මුල්",
      "meaning": "අබලි ද්‍රව්‍යය"
    },
    {
      "korean": "엉망하다",
      "reading": "ඔං-මං-හ-ත",
      "meaning": "අපිරිසිදු/කූණු සහිත"
    },
    {
      "korean": "환풍",
      "reading": "හවාන්-පුං",
      "meaning": "වායු දොර/සුලං කවුΩව"
    },
    {
      "korean": "환기하다",
      "reading": "හවාන්-කි-හ-ත",
      "meaning": "වාතාශ්‍රය ලැබීමට සලස්වනවා"
    },
    {
      "korean": "수도",
      "reading": "සු-තෝ",
      "meaning": "වාරි කර්විමාන්තය/අගනුවර"
    },
    {
      "korean": "얼른",
      "reading": "ඔල්-රුන්",
      "meaning": "ඉක්මණ/කඩිමුඩිය"
    },
    {
      "korean": "페인트",
      "reading": "පෙ-ඉන්-තු",
      "meaning": "තීන්ත"
    },
    {
      "korean": "바로바로",
      "reading": "ප-රෝ-ප-රෝ",
      "meaning": "වහ වහා"
    },
    {
      "korean": "정리가",
      "reading": "ජොං-රි-ක",
      "meaning": "잘되어있다 හොඳින් පිළිවෙලකල"
    },
    {
      "korean": "냄새가",
      "reading": "නැම්-සැ-ක",
      "meaning": "심하다 ගඳ ගහනවා"
    },
    {
      "korean": "소음이",
      "reading": "සෝ-උම්-ඉ",
      "meaning": "심하다 මහත් ශබ්දය ඇති"
    },
    {
      "korean": "심하다",
      "reading": "සිම්-හ-ත",
      "meaning": "කටුක/මෘදු නොවූ"
    },
    {
      "korean": "통",
      "reading": "තෝං",
      "meaning": "බැරලය/පීප්පය"
    },
    {
      "korean": "그렇죠",
      "reading": "කු-රොහ්-ජයෝ",
      "meaning": "ඇත්තට/සැබවින්ම"
    },
    {
      "korean": "분뇨",
      "reading": "පුන්-නයෝ",
      "meaning": "මල/අසූචි"
    },
    {
      "korean": "배설물",
      "reading": "පැ-සොල්-මුල්",
      "meaning": "මූත්‍රා"
    },
    {
      "korean": "한에요",
      "reading": "හන්-එ-යෝ",
      "meaning": "ඒත ්"
    },
    {
      "korean": "사모님",
      "reading": "ස-මෝ-නිම්",
      "meaning": "නෙ`නා"
    },
    {
      "korean": "많던데",
      "reading": "මන්-තොන්-තෙ",
      "meaning": "බොහෙ`/ගෙඩක්"
    },
    {
      "korean": "분리하다",
      "reading": "පුන්-රි-හ-ත",
      "meaning": "වෙන්කරනවා/වෙනම එකතූ කරනවා/වර්විග කරනවා"
    },
    {
      "korean": "처리하다",
      "reading": "ඡො-රි-හ-ත",
      "meaning": "හසුරුවනවා/යමකින් නිදහස් වෙනවා/පිළියෙල කරනවා"
    },
    {
      "korean": "까다롭다",
      "reading": "ක්ක-ත-රෝප්-ත",
      "meaning": "සංකීර්විණ/දුෂ්කර"
    },
    {
      "korean": "폐수",
      "reading": "පයෙ-සු",
      "meaning": "අපජලය"
    },
    {
      "korean": "폐유",
      "reading": "පයෙ-යු",
      "meaning": "අපිරිසිදු තෙල්"
    },
    {
      "korean": "환풍기",
      "reading": "හවාන්-පුං-කි",
      "meaning": "වාත මාර්විග"
    },
    {
      "korean": "손수레",
      "reading": "සෝන්-සු-රෙ",
      "meaning": "අත් කරත්තය"
    },
    {
      "korean": "일륜차",
      "reading": "ඉල්-රියුන්-ච",
      "meaning": "වීල් බැරෙද්‍ව"
    },
    {
      "korean": "사다리",
      "reading": "ස-ත-රි",
      "meaning": "ඉනිමග"
    },
    {
      "korean": "마대",
      "reading": "ම-තැ",
      "meaning": "ඝණ රෙදි බෑග්/ගෙ`නිය"
    },
    {
      "korean": "바구나",
      "reading": "ප-කු-න",
      "meaning": "කූඩය"
    },
    {
      "korean": "비닐끈",
      "reading": "පි-නිල්-ක්කුන්",
      "meaning": "පොලිතීන් ලණු හෙ` නලූ ්"
    },
    {
      "korean": "감",
      "reading": "කම්",
      "meaning": "අන්මැතිය"
    },
    {
      "korean": "건보다",
      "reading": "කොන්-පෝ-ත",
      "meaning": "පෙර/පෙරාතූව"
    },
    {
      "korean": "실내",
      "reading": "සිල්-නැ",
      "meaning": "ඇතූලේ/ඇතූල් පැත්තේ"
    },
    {
      "korean": "공기",
      "reading": "කෝං-කි",
      "meaning": "වාතාශ්‍රය/වාතය"
    },
    {
      "korean": "강물",
      "reading": "කං-මුල්",
      "meaning": "ගංගා ජලය"
    },
    {
      "korean": "동내",
      "reading": "තෝං-නැ",
      "meaning": "අහළ පහළ"
    },
    {
      "korean": "공사",
      "reading": "කෝං-ස",
      "meaning": "සංස්ථාව/ව්‍යාපාරය"
    },
    {
      "korean": "낭비",
      "reading": "නං-පි",
      "meaning": "නාස්තිය/අපතේ යෑම"
    },
    {
      "korean": "줄인",
      "reading": "ජුල්-ඉන්",
      "meaning": "අඩු කරනවා/කප්පාදු කරනවා"
    },
    {
      "korean": "안전사고",
      "reading": "අන්-ජොන්-ස-කෝ",
      "meaning": "ආරක්ෂක අනතූරු ී්ෙැඑහ ්ජජසාැබඑ"
    },
    {
      "korean": "예방하다",
      "reading": "යෙ-පං-හ-ත",
      "meaning": "වළක්වනවා/නිවාරණය කරනවා"
    },
    {
      "korean": "오랫동안",
      "reading": "ඕ-රැස්-තෝං-අන්",
      "meaning": "දීර්විඝ කාලයකින් ඛදබට එසපැ"
    },
    {
      "korean": "품질",
      "reading": "පුම්-ජිල්",
      "meaning": "තත්වය/වර්විගය/ලක්ෂණය"
    },
    {
      "korean": "생산",
      "reading": "සැං-සන්",
      "meaning": "නිෂ්පාදනය"
    },
    {
      "korean": "품종",
      "reading": "පුම්-ජෝං",
      "meaning": "වර්විගය/ආකාරය"
    },
    {
      "korean": "변경",
      "reading": "පයොන්-කයොං",
      "meaning": "වෙනස් කරනවා"
    },
    {
      "korean": "손실",
      "reading": "සෝන්-සිල්",
      "meaning": "පාඩුව/පිරිමැසිය යුතූ පාඩුව"
    },
    {
      "korean": "즐거운",
      "reading": "ජුල්-කො-උන්",
      "meaning": "ප්‍රීතිමත ්"
    },
    {
      "korean": "발전하다",
      "reading": "පල්-ජොන්-හ-ත",
      "meaning": "දියුණු වෙනවා/වැඩි දියුණු කරනවා"
    },
    {
      "korean": "즐겁게",
      "reading": "ජුල්-කොප්-කෙ",
      "meaning": "සතූටින්"
    },
    {
      "korean": "본래",
      "reading": "පෝන්-රැ",
      "meaning": "ස්වභාවයෙන්ම/පටන්ගැන්මේදී"
    },
    {
      "korean": "이외",
      "reading": "ඉ-වේ",
      "meaning": "සෙසු/වෙනත්"
    },
    {
      "korean": "크기",
      "reading": "කු-කි",
      "meaning": "ප්‍රමාණය ීස‘ැ"
    },
    {
      "korean": "쉬운(쉽다)",
      "reading": "සවී-උන්(-සවීප්-ත)",
      "meaning": "ලේසි/පහසු"
    },
    {
      "korean": "점검",
      "reading": "ජොම්-කොම්",
      "meaning": "පරීක්ෂා කරනවා"
    },
    {
      "korean": "고장",
      "reading": "කෝ-ජං",
      "meaning": "බිඳ වැටෙනවා/ක්‍රියා නොකිරීම"
    },
    {
      "korean": "폐기하다",
      "reading": "පයෙ-කි-හ-ත",
      "meaning": "අහෙ`සි කරනවා/අස්කරනවා"
    },
    {
      "korean": "수리",
      "reading": "සු-රි",
      "meaning": "අΩවැරියා කැරීම"
    },
    {
      "korean": "시",
      "reading": "සි",
      "meaning": "නගරය/කවිය"
    },
    {
      "korean": "주변",
      "reading": "ජු-පයොන්",
      "meaning": "හාත්පස/යොදාගත හැකිබව"
    }
  ]
}